මොකක්ද මේ ඩිපෙන්ඩන්ට් විසා?

Jun 19, 2013
437
104
0
මොකක්ද මේ ඩිපෙන්ඩන්ට් විසා?

දරුවනේ...
දෙයක් දැනගන්නයි මෙසේ අමතන්නේ... ( මේ මොකෝ මට වෙලා තියෙන්නේ)

මචන්...
මේකයි සීන් එක...

මට උ(U)ස්වැට කෙ(K)යියාවට යන්න චාන්ස් එකක් තියෙනවා student visa වලට. ඉතින්
මට දැනගන්න ලැබුන dependent visa කියල සීන් එකක් තියෙනවා තමන්ගේ වයිෆ් ව අරගෙන යන්න පුළුවන් යනකොට, එහෙම ගිහින් මම part time work කර කර study කරන කොට, වයිෆ් ට full time work කරන්න පුළුවන් කියල. කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ, මොකක්ද මේ සීන් එක, කොහොමද කරන්නේ කියල....

මම හරිම දුප්පත්. තියෙන හැටියට රේප් දෙන්නම්...
 
Jun 19, 2013
437
104
0
Wife qualified nam ekkagena palayan..honda jobak set karoth umbata legally igenagena hariyata wadak set karaganna puluwan..Part time odd job karala godayanna nam araruyi..

තැන්ක්ස් මචන්. වයිෆ් ට business mgt dip ekak thiyenava. මම student visa යන්න ඉන්නේ එහෙ university එකකට. වයිෆ් ගෙ මල්ලිත් එහෙ study කරනවා part time work කරන ගමන්... තව වයිෆ් දන්නා කිහිප දෙනෙක්ම ඉන්නවා එහෙ. එතකොට එයාට හොඳ ජොබක් සෙට් කරගන්න පුළුවන් වෙයි. තැන්ක්ස් මචන් රිප්ලයි එකට :):) . ඒ කියන්නේ එහෙම පුළුවන් සීන් එකක් තියෙනව කියන එකනේ...
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඔය වගෙ සීන් එකකින් මෙ හරියෙ එකෙක් නිව්සිලන්ඩ් නම් ගියා ඒත් හරියට විස්තර දන්නෙ නැ:dull: