අර්ජුන අප ඔබට සැමදා ණයගැතියි...නමුත්...
අර්ජුන ප්‍රකාශයක් කරලා තියෙනවා...
කියපු කතාව ඇත්ත වෙන්නැති.. ඒත් අපි දැනටමත් අනු ශුරයෝ... 96 ලෝක කුසලානේ ගෙනාපු නායකයා.. මීට වඩා ටීම් එක ගැන හිතලා.... ප්‍රකාශයක් කලා නම් තමා හොඳ...
දැන් විවේචනය කරලා වැඩක් නැ... අපි එකාවගේ ටීම් එක වටා පෙළ ගැහෙන්න ඕනේ... මේකෙන් දැන් ආණ්ඩුව ලකුණු දා ගන්නවා.
ඒ මොනවා උනත්.... සනත් දැනටමත් ඉන්දියාවට ගිහින් ලංකාවට සප් එක දෙන්න..
වාස් කොල්ලත් එහෙනේ. මොනවා උනත්... අපි කවුරු බෙදුනත්... අපේ ටීම් එක තාමත් එකා වගේ. 

Last edited: