1. tcgunarathena

    Meka kohomada.,

    http://www.dimolanka.com/tata/passenger-vehicles/passenger-vehicle-models/tata-vehicle?id=67
  2. tcgunarathena

    මේක හොදද?

    දන්නා කට්ටිය කියන්න. මේක ලංකාවේ ගන්න තියනවද? මිල ගණන කොහොමද? වාහනේ හොදයිද? ලෙඩ ගොඩක්ද? තෙල් කියක් වැඩ කරනවද? අමතර කොටස් හොයාගන්න පුලුවන්ද?
  3. tcgunarathena

    Meka kohomada.,

    uba kiyanne meka ganada?
  4. tcgunarathena

    මුගලන් මහරහතන් වහන්සේ...

    මචන් බුදු වුනත් කරපු පවු පල දෙනවා, අපේ බුදුහාමුදුරුවොන්ටත් උන් වහන්සේ පිරිනිවන් පානකන් කාලය අතරතුර පලදුන්න කාර්ම 12 තියනවා.
  5. tcgunarathena

    මොකක්ද බන් මේකට උත්තරේ?

    3 da 4 de ban hal = one milla = two halmilla = three pol = four
  6. tcgunarathena

    ගංජා

    යකෝ මේකේ දැන් ඔක්කොම ඉන්නේ යාළුවන්ට පුදුම විදියට උදවු කරන කල්‍යාන මිත්‍රයෝනේ
  7. tcgunarathena

    කළු ගඟ ආරම්භ වෙන්නේ කො‍හෙන්ද?

    සිහලුන්ට ජය වේවා!
  8. tcgunarathena

    ඔයාලට_මතකද.. ?

    :(:(:(:(
  9. tcgunarathena

    ඔයාලට_මතකද.. ?

    ගිය සතියේ මාතර තාරකා කොටුව ලග විකුණුවා......
  10. tcgunarathena

    සිව්_හැවිරිදි_දැරිය_සතුටු_කිරීමට_කළ_අමුත&#3540

    හැම දෙයක්ම කකුල් දෙක මැද්දේ එල්ලී එල්ලී තියන මොලෙන් හිතන්න එපා, ඔලුවේ පිහිටලා තියන මොලෙන් සහ හදවතින් කල්පනා කරපල්ලා....
  11. tcgunarathena

    සිව්_හැවිරිදි_දැරිය_සතුටු_කිරීමට_කළ_අමුත&#3540

    සිව්_හැවිරිදි_දැරිය_සතුටු_කිරීමට_කළ_අමුත&#3540 නිව්යෝර්ක්හි පිළිකාවකින් පෙළී සිටින අවුරුදු 4ක දැරියකගේ සිහිනය සැබෑ කරමින් එම දැරියගේ විවාහය සිදු කිරීමේ පුවතක් වාර්තා වේ. එම දැරිය ලියුකේමියා රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇති රෝහලේ ඇයගේ ප්‍රියතම සාත්තුසේවයකයා සමග විවාහ වීමට අවශ්‍ය බව තම මවට...
  12. tcgunarathena

    අරුම ............පුදුම පින්තුර...

    :yes::yes::yes::yes::yes::yes:
  13. tcgunarathena

    Gold price aka adu wela

    ඔව් එක දන්නවා මචන් නමුත් ඔය 42 කියලා මම කිවුවේ කිසිම වැඩකුලියක් නැතිව අපි රත්තරන් බඩුවක් හදනවනම් රත්තරන් පවුමක් අපිට දෙන මිල. ඊට පස්සේ එකට තමයි ඔය වැඩකුලි, හැදුම් පාඩු වගේ දේවල් එකතු කරන්නේ.
  14. tcgunarathena

    Gold price aka adu wela

    මම මේ සෙනසුරාදා මාතරින් බැලුවා 42,000/= කියලා කිවුවා...:shocked::shocked::shocked::shocked::shocked: නමුත් මේකේ හැටියටනම් යන්න ඕනේ 34,000/= වගේ ලින්ක්
  15. tcgunarathena

    මෙහෙම තැන්

    rep +++

    No contents