විසඳුම ඊළම පමණයි, කිසිදු සහජීවනයක් නෑ
සහජීවනයක් අවශ්‍ය නැති බවත් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ට අවශ්‍ය තමිල් ඊළම බවත් දන්වමින් නෝර්වෙහි ඔස්‌ලෝ නුවර පැවැති කොටි සමුළුවේදී රටවල් 11 ක කොටි සංවිධාන විසින් යෝජනාවක් සම්මත කර ඇත.
කැනඩාව, නෝර්වේ, ඩෙන්මාර්කය, බෙල්ජියම, ස්‌විට්‌සර්ලන්තය, නවසීලන්තය...