දැන් මාසෙක වෙලේ ඉදන් Peo-TV හරියට වැඩ නෑ , සීරුනු CD 1 දාල වගේ, 1243 කිව්ව දහ පාරක් විතර වැඩක් නෑ , අන්තිමට ඉන්ජිනියර් කෙනෙක් හම්බෙලා විස්තරේ කිව්ව. තාමනම් වැඩක් උන්නෑ. මේකට හෙතුව හොයන් ගියාම ලොකු Repair එකක්ලු ඒත් දැන් කියන්න හදන්නේ Telecom තිත්ත ඇත්ත ටික.
මෙයාලගේ දැනට සේරම Technical group...