1. coolkasun

    DON’T GET ANGRY, I’M THE SECRETARY DEFENCE

    WUQ7L_f0WJE
  2. coolkasun

    Gota’s War –

    ප්‍රවීණ මාධ්‍යවේදී සී. ඒ. චන්ද්‍රපේ‍්‍රම විසින් රචනා කරන ලද’Gota’s War’ නම් කෘතිය ඉකුත් දා එළි දැක්විණ. මෙරට ඊළාම්වාදයේ දේශපාලන පසුබිම සහ එය සන්නද්ධ ප්‍රකාශනයක් බවට පත් වූ ආකාරය යට කී කෘතියෙන් මොනවට අනාවරණය කෙරෙන්නේ මෙතෙක් අප නො දැන සිටි රහස් සහ ඉතා සුළු සිදුවීම් පවා චිත්‍රණය කරමිනි. එදා...
  3. coolkasun

    Sarath Fonseka urges co-operation over war

    Sri Lanka must co-operate with any international investigation into alleged war crimes, ex-army chief Sarath Fonseka has told the BBC, a day after his release from jail. He said some Sri Lankan leaders were "hiding their faces" over the conduct of the war, as if they were guilty...
  4. coolkasun

    සදාතනික පහසක්

    පෝදා සඳ රැසට රැවටී සදාතනික පහසක් සොයනා නූගත් හිත http://sith-nivalana.blogspot.com
  5. coolkasun

    91% approval rating for President - Gallup poll

    A recent Gallup poll showed that Sri Lanka was among the Asian countries with the highest approval rating for its Chief Executive with 91% of Lankans approving of President Mahinda Rajapaksa’s performance. Laotians, Cambodians, and Sri Lankans were the most likely to express support for...
  6. coolkasun

    AVG Internet Security 2012 එක 2018 වෙනකම්ම

    AVG Internet Security 2012 එක 2018 වෙනකම්ම AVG Internet Security 2012 එක 2018 වෙනකම්ම , බර අඩු Internet Security එකක් , Windows 8 එකටත් වැඩ කරනවා , මෙතනින් බා ගන්න http://download.cnet.com/AVG-Internet-Security-2012/3000-2239_4-10710160.html සීරියල් එක පල්ලැහින් ගන්න...
  7. coolkasun

    Sarath Fonseka released

    Former Army Commander Sarath Fonseka was released from the Welikada prison a short while ago after being granted a Presidential pardon. AD
  8. coolkasun

    මගේ එකම ටාගට් එක ආණ්ඩුව පෙරළීමයි – ෆොන්සේක&#35

    මගේ එකම ටාගට් එක ආණ්ඩුව පෙරළීමයි – ෆොන්සේක&#35 තමාගේ එකම ටාර්ගට් එක ආණ්ඩුව පෙරලීම බවත් තමා කාටවත් යටත් නොවන බවත්සරත් ෆොන්සේකා මහතා පවසයි. අද අළුත්කඬේ අධිකරණ සංකීර්ණය වෙත පැමිණීමෙන් පසුව ඔහුට සතුට පළකිරීමට පැමිණි පාක්‍ෂිකයන් හා හිතවතුන් අමතමින් ඔහු මේ බව කීය. පසුගිය කාලයේදි තමා හිරේ යවා...
  9. coolkasun

    (2012/05/19) පරම වීර විභූෂණයෙන්(PWV) 15 දෙනෙක් පිදුම් ලද ව&#3484

    (2012/05/19) පරම වීර විභූෂණයෙන්(PWV) 15 දෙනෙක් පිදුම් ලද ව&#3484 තිස් තුන් කෝටියක් දෙවිවරු අතරට එක්වූ තවත් දෙවිවරු 15 දෙනෙක් අද දින (2012/05/19) පරම වීර විභූෂණයෙන්(PWV) පිදුම් ලද වගයි. දේශයක් වෙනුවෙන් කල උදාර මෙහෙවර උදෙසා කෙලෙස ආචාර කරම්ද මා නොදනිමි ආදරණීය විරුවනි. සෑදුවොත් පිලිරුවක්...
  10. coolkasun

    උත්තමාචාරය

    සිරිලක එක් සේසත්ව හෙලූ රුධිරයෙන් සිව්හෙලේ උත්තමාචාරය පුදන්නේ , තුන්වසක් සපිරෙන අදට http://sith-nivalana.blogspot.com/
  11. coolkasun

    රැකගන්න ගෞරවය

    නිදහස්ව නිශ්ෂබ්දව රැකගන්න ගෞරවය තවමත් ඉතිරි වූ http://sith-nivalana.blogspot.com/
  12. coolkasun

    sriLanka boy killed Live Video?

    reported to Police for a inquiry QjUNeJ53Ldo
  13. coolkasun

    ඇම්ඩාගේ ගාණ

    ඔන්න එක දවසක් ඇම්ඩා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවා. එනකොට තාත්තා සාලෙ වාඩිවෙලා පත්තරයක් බල බල හිටියා. ඇම්ඩාගෙ මූණ ඒතරම් හොදනැති නිසා තාත්තා ඇම්ඩාගෙන් මෙහෙම ඇහුවා. තාත්තා - මොකද උඹ අදත් ලෙඩක් දාගත්තද? ඇම්ඩා - ටීචර් කිව්වා හෙට තාත්තව ඉස්කෝලෙට එක්කන් එන්න කියලා තාත්තා - මම කිව්වේ.. මොකද්ද උඹ කරපු...
  14. coolkasun

    2012.12.21 ලෝක විනාශයක් නෑ

    2012.12.21 ලෝක විනාශයක් නෑ මධ්‍යම අමෙරිකාවේ දේශ සීමාවට අයත් ගෝතමාලා හි වැසි වනාන්තරයෙන් සොයා ගන්නා ලද පැරණි දකුණු අමෙරිකානු ශිෂ්ඨාචාරයක් වන මායා වරුන්ගේ කැලැන්ඩරයකට අනුව ලෝක විනාශය 2012 දෙසැම්බර් මස 21 වනදා සිදු නොවන බවත් ලෝකය තවත් වර්ෂ බිලියන ගණනක් පවතින බවත් සඳහන්ව ඇතැයි විදෙස් පුවත්...
  15. coolkasun

    කුරගලින් මුස්ලිම්වරු ඉවතට

    කුරගලින් මුස්ලිම්වරු ඉවතට කූරගල නොහොත් කුහරේගල පර්වතය සපරගමු පළාතේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ මැද කෝරළයේ හෙළ උඩ පළාතේ පිහිටා තිබෙන්නකි. මෙම පර්වතය තරණය කොට එහි තිබෙන හිටුවන්ගල හෝ කුහරගල ශිඛර මතට නගින්නෙකුට ලංකාවේ තිබෙන රමණීයම දර්ශණයක් දක්නට හැකිවෙයි. දුටු මතින්ම සිත් සතන් පොබයන බැවින්...
  16. coolkasun

    සිතුවිලි ඉකිගසන

    සිතුවිලි ඉකිගසන නිදියන්න ඉඩදෙන්න නුඹ තුරුලේම පවසන්න, ඉඩදෙන්න බැරිදෝ මන්ද ඉවසන්න බෑ කියන සිතුවිලි ඉකිගසන කියන දේ නාහන හිත මේ පිම්මේ දුවන http://sith-nivalana.blogspot.com/
  17. coolkasun

    කොමඩු කොමඩු , අඩුවට දෙනවා

    කොමඩු කොමඩු , අඩුවට දෙනවා
  18. coolkasun

    ඉවසපන් සිව්හෙලේ

    ඉවසපන් සිව්හෙලේ ඩොලර් මත නටන කැනහිලුන් ග්‍රීස් යකාගෙන් බැරිවුන සෙල්ලම් නැවතත් නටන්නට සැරසෙත් ඉවසපන් සිව්හෙලේ ඉවසපන් http://sith-nivalana.blogspot.com/
  19. coolkasun

    සියළු අනවසර ආගමික ස්ථාන ඉවත් කල යුතුයි – අස&#3

    සියළු අනවසර ආගමික ස්ථාන ඉවත් කල යුතුයි – අස&#3 සියළු අනවසර බුදු පිළිම කඩා ඉවත් කල යුතු බවටත්, කූරගල පුදබිම සම්බන්ධයෙන් කිසිදු අන්තවාදී ප‍්‍රකාශයක් තමන් නොකල බවත් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත‍්‍රී අසාද් සාලි පවසයි. ඒ මහතා මෙසේ පැවසුවේ මේ දිනවල අන්තර්ජාලය හරහා ප‍්‍රචාරය කෙරෙන නොයෙකුත්...

    No contents