ඇගේ රැකියාව මදුරු මැසි බැට් විකිණීමය. ඔබ මෙවැනි තරුණයන් තරුණියන් මග දිගට ඕනෑ තරම් දැක ඇත. එහෙත් ඔබ එක දවසක් හෝ ඒ කෙනෙක් සමග වචනයක් හෝ කතා කලාද? අපි ඇය සමග කතා කළෙමු . දින තුනක් එකදු මදුරු මැසි බැට් එකක්වත් විකිණී නැත. එහෙත් වාහනයට නැග සෙක්ස් කරන්නටනම් ඇයට ආරාධනා ලැබී ඇත. අපි මේ සමාජයේ නොයෙක්...