1. Anti BBS

    ලර්නස් නොයා බයික් ලයිසන් - Bike riding licence without lerners

    උබ ට්‍රයල් අතපසු කරගැනීම ලර්නර්ස් එකේ වරදක් නොවයි. උබේ තමයි 200 % වැරැද්ද. තමන්ට උනදුවක් තියෙන්නේ ඕනේ ඉස්සලම. මන් හිතන විදිහට අයෙත් උබට මෙඩිකල් ගිහින් ලිකිත පරීක්ෂණයට ඉදිරිපත් වෙන්න වෙනවා. ඊට පස්සේ මාස තුනකට පස්සේ ට්‍රයල් දෙන්න දිනයක් දෙයි. කොහොම උනත් උබ වේරහැරට කෝල් එකක් දල බලපන්.
  2. Anti BBS

    අසභ්‍ය_විඩියෝ

    නැහැ බන් පස්සේ මන් උත්තරේ නෙට් එකේ තිබ්බ. එක ඉතින් මෙතන ගැහුවා.
  3. Anti BBS

    අසභ්‍ය_විඩියෝ

    It's true, but in porn it is fake. they use douches filled with water. But if a woman was to try to squirt they would need to do kegal exercises and stimulate both the clitoris and g-spot. it can sometimes make you feel like you want to pee, but you don't you squirt or ejaculate. to make it...
  4. Anti BBS

    අසභ්‍ය_විඩියෝ

    මිත්‍රවරුනි මන් දැකල තියනවා සමහර අසභ්‍ය විඩියෝවල කාන්තාවන් සුරන්තයට පත්වෙනකොට මුත්‍රා විදිනවා. එක ඇත්තක්ද.? නැතිනම් බොරුවක් ද ?
  5. Anti BBS

    පොරොන්දම්/කෙන්දර ගැන දන්න කෙනක් පොඩිඩක් &#3473

    මිනිස්සුන්ගේ ජිවිත විනාශ කරන්නේ ඔය කැරි කේන්දර කාරයෝ තමයි.
  6. Anti BBS

    පොරොන්දම්/කෙන්දර ගැන දන්න කෙනක් පොඩිඩක් &#3473

    ඔහ් එහෙමද. මචන් ඕව විස්වාස කරනවානම් උබ ඔය මගුල කරන එක නවත්තාපන්. පොරොන්දම් හොඳට ගැලපෙන කෙල්ලෙක් බදහන්. මොකද අනුන්ගේ අහිංසක ජීවිතවලට අඩ තියන්නේ නැතුව. මොකද ඕක ඔලුවේ තියන් කසාද බැන්දොත් දෙන්නගෙම ජිවිත අවුල්. කේන්දර රෙද්දවල් වලට කරන්න පුළුවන් දෙයක් නැහැ බන්. මේකේ ඉන්නවා නැකත් රාල කියල බයියෙක්...
  7. Anti BBS

    oops

  8. Anti BBS

    Nugegoda අවට ලැයිසන් දාන්න (steps) ප්ලේස් එකක් සෙට් කරල&#3

    ලර්නස් වලින් ඉතින් හොදට පත්තියන් වෙනකම් ඉගන ගන්න අමාරුයි. තමන්ගේ වහනෙන්ම තමයි හොඳට හුරු වෙන්න පුළුවන්. ඔය ලයිසන් තියන ගොඩක් උන්ට වාහන එලවන්න බැහ. මොකද නිතර නිතර වාහන පැදලා නැති නිසා. මම දන්නා මගේ යාලුවෙක් ඉන්නවා. උට බරවාහන ලයිසන් හිටන් තියනවා. නමුත් පොඩි මරුටියක්වත් එලවන්න බැහ. බයයි.
  9. Anti BBS

    Nugegoda අවට ලැයිසන් දාන්න (steps) ප්ලේස් එකක් සෙට් කරල&#3

    මමත් ගියේ පෙරේරා ලර්නර්ස්. එතනනම් හොඳයි. සැහැල්ලු වාහන වලට රුපියල් 15000 ගන්නවා. උබ ඔතනට යන්න ඉස්සල්ල CTB එකට ගිහින් මෙඩිකල් එක ගනින්. CTB එක තියෙන්නේ නුගේගොඩ පාලම ළඟමයි. අරූ කියල තියන රැවුල තියන අංකල් නම් දැන් නැහැ වගේ. නමුත් එකේ ඉන්නේ කොල්ලෝ සිරා. දැන් ඉස්සර වගේ ඉක්මනට ලයිසන් ගන්න බහ. මාස...
  10. Anti BBS

    කැනඩාවේ ගල් කදු වලට ගිය ගමනක්

    Thanks for sharing with us. Really nice.
  11. Anti BBS

    🚂🚝🚝 Elakiri කෝච්චි පෙට්ටිය 🚝🚝🚝

    Bog එක තමයි හරි
  12. Anti BBS

    🚂🚝🚝 Elakiri කෝච්චි පෙට්ටිය 🚝🚝🚝

    ඉස්සර අම්බලන්ගොඩ කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටිය මන්. ඉස්සර සතියකට වරක් කෝච්චියේ අදිනවා කොලබ ඉඳල අම්බලන්ගොඩ.
  13. Anti BBS

    වෙඩි තියන

    Machan what is that පාඩ?
  14. Anti BBS

    කෙල්ලට ආදරේට කියන වචන

    කෙල්ලෙක් නැහැ බොල තවම.
  15. Anti BBS

    වෙඩි තියන

    කොලබ පැත්තෙන් අහසට වෙඩි තියන වගේ ශබ්දයක් දැන් එක දිගට ඇහෙනවා. මල්වෙඩි ද ? දන්නා කෙනෙක් කියපන්
  16. Anti BBS

    සාම්පල් එක අවො T shirt එකේ

    මචන්ලා අපි ටීෂර්ට් ගහනවා. උබලට ඕනෙනම් ගොඩාක් අඩුවට කරලා දෙන්නම්.
  17. Anti BBS

    RJ11 to RJ45

    Converter ekak nam ubata ebay eken order karanna puluwan. but before order balapan oka hariayida kiyala
  18. Anti BBS

    RJ11 to RJ45

    No contents