මචන්ලා වහනයක් insurance කරන හොඳම කොම්පැනිය මොකක්ද ? මටනම් ජනශක්ති එක පොඩ්ඩක් අවුල් වගේ.
Anti BBS Member Feb 7, 2015 4,160 674 0 Amsterdam Feb 23, 2015 #1 මචන්ලා වහනයක් insurance කරන හොඳම කොම්පැනිය මොකක්ද ? මටනම් ජනශක්ති එක පොඩ්ඩක් අවුල් වගේ.
S sithija.h Well-known member Nov 21, 2008 9,679 5,904 113 Matara Feb 23, 2015 #2 ඔක්කොම චාටර් තමයි ඒත් ටිකක් හරි Sri Lanka Insurance හොඳයි වගේ
hichchi malli Member Feb 17, 2011 1,265 133 0 තාම හොයනවා Feb 23, 2015 #3 danna adurana hoda post ekak thiyana yaluwek inna ekaka dapan nathnam claim ganna amarui bn
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Feb 23, 2015 #4 umba danna yaluwek hari andunana kenek inna eka thami hondama eka.