ඇයි හා බබා??? :P:rofl::lol:
ඇත්ත මේක මාරම සමානාත්මතාවයක්! :angry:
සිංහලයන්ට තමා හැමෝම නීති දාන්න එන්නේ, උපදෙස් දෙන්න එන්නේ සිංහලයෝ කොහොමද වැඩකරන්න ඕන කියලා, අනිත් සංස්කෘතීන් එක්ක කොහොමද ඉන්න ඕනේ කියලා! :growl:
අපි සිංහලකම ගැන කතා කරනකොට ඒක ජාතිවාදය! :frown:
දෙමල හරි මුස්ලිම් හරි කෙනෙක් ඒ අයගේ...