එතකොට ඒක EK Version එක.... ප්‍රධාන නළුවා කිඹුලා මාමි. . . එළකිරි සාමාජිකයෝ එකතුවෙලා බන්ධනාගාරය සුනුවිසුනු කරලා "සසළ හද විල්තෙර" කරන්න කිඹුලා මාමිව අරන් එනවා..ඕක තම සාරාංශය. . . .
බයි ද වේ . . . Jail එක කැඩුවට පස්සේ කිඹුලා මාමි අරන් එන්නේ Type R එකක. . . ඩ්‍රයිවර් මම :cool::cool::cool::cool::cool: