1. mahesh1297

    2015 Jun 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මී මැස්සියක් ඕනේ.....
  2. mahesh1297

    2015 Jun 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මුලින් කිඹුලා මාමිව කිඩ්නැප් කරනවා.. පස්සේ කිඹුල් නැන්දිගෙන් කප්පන් ඉල්ලනවා... කප්පන් විදියට කිඹුලා මාමිගේ කම්පියුටරේ ඉල්ලමු....
  3. mahesh1297

    2015 Jun 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නෙලුම් මලේ ................
  4. mahesh1297

    2015 Jun 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සසල හද විල්තෙර + Homemade එළවලු රොටි
  5. mahesh1297

    2015 Jun 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මගේ නමත් කිව්වා.....
  6. mahesh1297

    ජර්මන් කාර් ගන්න එපා

    බෝල වැඩියි බන් මට නම් . . . .
  7. mahesh1297

    2015 Jun 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපේ අම්මත් අද ප්‍රෝග්‍රෑම් එක අහනවා කියහන්කෝ....
  8. mahesh1297

    2015 Jun 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සින්දු බිස්නස්
  9. mahesh1297

    2015 Jun 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තාක්ෂණික දෝෂ අවුලක් නැතෝ . . ..
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    වාහන ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කොම නාකි නෑ.... :no::no::no::no::no:
  11. mahesh1297

    ජර්මන් කාර් ගන්න එපා

    :no::no::no::no::no: fBxJ7MUZH4I 4 Wheeled AK47 !!!!
  12. mahesh1297

    ජර්මන් කාර් ගන්න එපා

    2C :frown::frown::frown::frown: AMG එකක් නැති උනොත් F20C,2JZ, SR20, RB26 වගේ එකක් බස්සනවා...
  13. mahesh1297

    ජර්මන් කාර් ගන්න එපා

    හැබැයි මම නම් කවදා හරි W201 එකක් ගෙනත් AMG එන්ජිමක් දානව.. (190E) හොයා ගන්න නැති නිසා) . . .
  14. mahesh1297

    ජර්මන් කාර් ගන්න එපා

    මාමේ . . .මටත් හිතුන ලේලන්ඩ් එකක් අරන් 6.7 Scorpion එකක් බස්සන්න . . . :cool: :cool: පුලුවන්නම් මාමේ ලේලන්ඩ් එකක් හොයල දෙන්නකෝ එන්ජිම නැති . . :):)
  15. mahesh1297

    ජර්මන් කාර් ගන්න එපා

    ඔව්... මේ අවස්ථාවේදී නොදන්නා මගුල් වලට අත දැමීම නිසා එක් අනාතයෙක් ළිං පතුල සිපගන්නවා පෙනියනවා මට... :lol::lol::lol:
  16. mahesh1297

    ජර්මන් කාර් ගන්න එපා

    Prestige. . . ලොල් . . මගේ යාළුවගේ 328i (F30) එකට ඩීසල් එන්ජින් ඔයිල් දැම්මා ඕකුන් එක පාරක්. . . ඔයිල් මාරු කරලා ස්ටාර්ට් කරන්න කලින් අපේ එකා ගිහින් චෙක් කරලා තිබ්බ නිසා මාට්ටු උනා . . .නැත්තන් Prestige එකට අරුට අලුතින් එන්ජිමක් අරන් දෙන්න වෙනවා... :lol::lol::lol:
  17. mahesh1297

    ජර්මන් කාර් ගන්න එපා

    කොහොමත් අපේ රටේ අනාතයොන්ට High Tech වාහන දිරවන්නේ නෑ.. ටොයෝටා, නිසාන් වගේ කබල් තමා හරියන්නේ.. ඒ නිසා නේ Honda, Mazda දිරවන්නෙත් නැත්තේ... Technology එක අතින් Honda, Mazda ඔය දෙකටම වඩා උඩින් ඉන්න නිසයි බෙස්ට් කාර් සිලෙක්ෂන් වල ජපානේ නම රකින්න ඔය දෙක විතරක් තියෙන්නේ... :lol::lol::lol: දැන් ඉතින්...
  18. mahesh1297

    ජර්මන් කාර් ගන්න එපා

    ද මර්සඩීස් දැට් අයි වෝන්ට් . . .

    No contents