1. mahesh1297

    ජර්මන් කාර් ගන්න එපා

    ඩිමෝ හදයි . . . ( විහිළු කරන්න එපා බන්..... )
  2. mahesh1297

    ජර්මන් කාර් ගන්න එපා

    2015 Chevrolet Tahoe එකක් හරි 2015 Cadillac Escalade එකක් හරි ගෙනෙමු... ඒවාට තමා SUV කියන්නේ . . . ජපන් ජරාව නෙමෙයි... :cool::cool:
  3. mahesh1297

    ජර්මන් කාර් ගන්න එපා

    දැන් මාමේ මේක දැක්ක ගමන් පැන්ඩා,චීටා,බල්ලා,පූසා බ්‍රෑන්ඩ් වල ඒවා පදින උන් හිතනවා බෙන්ස් කියන්නේ ජරාවක් කියල.. :lol::lol::lol: ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ මිසක් ජර්මන් වාහන වල නෙමෙයි. . . සාමාන්‍යයෙන් බැලුවම ජර්මන් තාක්ෂනය සහ ජපන් තාක්ෂනය අතර අවුරුදු 20ක විතර වෙනසක් තියෙනවා.. :shocked: :shocked:
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Upload කරලා ලින්ක් එක දෙන්නම් :cool::cool:
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    වාහනේ එල . . . ඒත් Body Spare Parts හොයා ගන්න නැත. අනිත් සියල්ල AE110 ය...
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    හම්මේ . . . . ඒකත් ඉවරෝ . . . ඔලුව රිදෙනවෝ . . .:sorry::sorry:
  7. mahesh1297

    2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    යකෝ . . . Show එක ඉවර වෙනකොටම කරන්ට් එකත් විසංධි උනා කියහන්කෝ . . . :shocked::shocked::shocked::shocked:
  8. mahesh1297

    2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මෙච්චර වෙලා Programme එකත් එක්ක රැඳිලා හිටියට හැමෝටම ගොඩක් ස්තුතියි . . . අඩුපාඩු ඇතොත් වහාම ක්‍රියාත්මක වන පරිදි දන්වන මෙන් ඉල්ලා සිටිමි . . . ආයෙමත්. කිඹුලා, ටොම්, හෂාන් ඇතුළු සියලු දෙනාට බොහොම ස්තුතියි මේ දේ සාර්ථකව (මම හිතනවා සාර්ථක ඇති කියල) කර ගන්න උදව් කලාට . . ඒ වගේ මගේ සුමිහිරි...
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    1. තරහක් නෑ කා එක්කවත්. . වීඩියෝ එකේ ලින්ක් එක මගේ සුපුරුදු ලොකු රතු අකුරින් නොදා සාමාන්‍ය විදියට දැම්මෙත්, මෙච්චර කාලෙකට ප්‍රසිද්ධ කරලා නැත්තෙත් (සාමාන්‍යයෙන් ඔයවගේ ඒවා පොර වෙන්න පබ්ලික් කරනවා කියල ඔබ තුමා දන්නවනේ) එතන වැරද්දක් තියෙන බව දන්නා නිසයි... 2. අම්මගෙයි, ලමයගෙයි සිද්ධිය . . එහෙම...
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Getting Ready !!! :cool::cool::cool: :P :P
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    තව දෙයක් . . . මගේ ඩ්‍රයිවින් ගැන Complain කරන අය තමන්ගේ හදවතට පොඩ්ඩක් තට්ටු කරලා අහන්න තමන්, 1. වාහනේ ඩ්‍රයිව් කරන්න කලින් අඩුම තරමේ ටයර් වල හුලං තියෙනවද කියල බලනවද? 2. පොලිසිය දකින්න කලින්, වාහනේට නැග්ග ගමන් සීට් බෙල්ට් එක දාගන්න මතක් වෙනවද? 3. බයික් එක පදින්න හොඳ Full Face Helmet එකක්...
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    :yes::yes::yes::yes: . . . .මන් කොයිවෙලාවකවත් කියන්නේ නෑ වේගෙන් යන්න කියල.. මන් කියන්නේ වේගෙන් ඩ්‍රයිව් කරන්න පුරුදු වෙන්න කියල.. කලිනුත් කිව්වා වගේ වේගෙන් ඩ්‍රයිව් කරනවා කියන්නේ කෙලින්, ක්ලියර් පාරක 180ට යන එක නෙමෙයි . . වේගෙන් ඩ්‍රයිව් කරනවා කියන්නේ ඉක්මන් තීරණ, ඉක්මන් ප්‍රතිචාර දැක්වීමේ...
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ගමේහ් අනාතයෝ වෙනුවෙන් රේඩියෝ කරන්න දවස් තුනක වැඩ එක දපසේ කරලා තාම නුවර යන ගමන් . . .
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    වාහනේ ගැන ෂුවර් එකක් නැතුව කොහොමද පාරේ යන්නේ . . . යකඩ ගොඩක් උනත් මගේ අැඟේම කොටසක් විදියටයි මේන්ටේන් කරන්නෙ . . . එ් නිසා මට මගේ වාහනේ ෂුවර් . . .
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    එ්කනම් එහෙම තමා බන් . . . හැබැයි ගෙවල් වල ප්‍රශ්න, ගෑනු ප්‍රශ්න, බිස්නස් ප්‍රශ්න ඔළුවේ තියන් ඔහොම යන්න බෑ . . . Clear Mind එකක් එක්ක ඉක්මන් තීරණ ගැනීමේ හැකියාව තියෙන්න ඔ්නි. . . එ් වෙලාවේ පාර තියෙන තත්වය, වාහන, පුද්ගලයින් දිහා බලලා අඩුම තරමේ මීටර් 50ක්, තත්පර 15ක් ඉදිරියේ වෙන්න පුලුවන් දේවල්...
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    රිදුනා . . . . අායේ එහෙම ඩ්‍රයිව් කරන්නෙ නෑ
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Power of Honda ! ! බය වෙලා . . . හැමවෙලාවෙම ඔහොම යන්නෙ නෑ මාමේ . . . ඔය අති පන්ඩිත ප්‍රාඩෝ, සුබාරු, ඉවෝ පදින උන් Challenge කරොත් තමා ඔහොම යන්නෙ . . . අනික ඔය වගේ වෙන කිසිම වාහනයක් ඩ්‍රයිව් කරන්නෙත් නෑ මම . . . එ්ත් Honda එකක් අතට ගත්තම Handling ෂුවර් මට . . . වැදගත්ම දේ ඔ්ක Type R එකක් . ...

    No contents