අඩී . . . මේකේ සද්දෙට ටෝක් දුන්නට මම කා එක්කවත් තරහ නෑ බොලව් . . . අඟල් 5 තිරයෙන්, තව සිංහලෙනුත් කොටන් එළකිරියට එනවට වසරේ සාමාජිකයා කුසලානය දෙන්න ඔ්නි මට . . .
අනික තරහ වෙන්නෙ මොකටද කියලා මට හිතා ගන්නත් බෑ . . .
අනික මම වාහන ගැන ඉගෙන ගන්න ගිහින් A\L අැණගෙන, පස්සෙ එ්කම ඉගෙන ගෙන, එ්කෙම ජොබ කරන...