1. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Cat back එකක් 45000න් එහා . .
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Price depends on the brand, size, meterial . . . .blaah blaah . . 4 into 1 = more top end power 4 into 2 into 1 = strong mid range
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    බීට් කරල නෙමෙයි බොල . . . Complete exhaust (බ්‍රෑන්ඩ් එක මතක නැත . . ) අනික හොන්ඩා ගන්නෙ කොට කොට යන්න නෙමෙයි . .
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ඔහොම යන්න පුලුවන් හොන්ඩා වල විතරයි පුතේ . . . ඔහොම Rev Limit එක ලඟටම rev කරලා පදිල සුබාරුත් තියෙන්නෙ ලංකාවෙ කීපයයි . . . ඔය Shift කරන්නෙ 8500rpm වල විතර . . limiter එක 9500rpm . . . ඉතුරු 1000 යන්න තරන් මම experience ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි. . .අනික ඔය කාර් එක තාම දුවන්නෙ B16B ටියුන් අප් එකෙන්...
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    2007 ඉඳන් පුරුදු වෙන්නෙ මාමේ . . Acoustic 2ක් ගෙදර අැත. මේ පාර ගත්තෙ electric එකක් . . අනික මගේ ගුරවරයා මගේ අයියා
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    B18c ek9 type r fun Civic eg8 Dual Carb
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    පරණ ඩුවල් කාබ් තියෙනකොට එකකුයි, One and Only B18C EK9 පැදපු එකෙයි වීඩියෝ අැති යූ ටියුබ් එකේ
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    දැන් බොලා පේ වෙලා ලෑස්ති වෙයල්ලා මගේ රේඩියෝ ෂෝ එක අහන්න. පොල් මාමි කියපු එක හිතට අරන් අතට ගත්තා . . . . . . . . . . . වෙන මුකුත් නෙමෙයි යකෝ ගිටාර් එකක් . . . එ් අස්සේ ඉරිදා ඩ්‍රැග් පදින්න ගිහින් ප්ලග් එකක් උණු වෙලා . . ඉරිඩියම් රේස් ප්ලග් 3යි, නෝමල් ඉරිඩියම් එකකුයි දාලා තිබ්බෙ . . . නෝමල්...
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Pulsar . . . Japanese . . . විහිලු කරන්න එපා මාමේ . . . ඔය ඉන්දියන් කබල් ජපන් එකක් ලඟවත් තියන්න බෑ . . Honda PCX 150 scooter එකත් පල්සර් කබල් වලට වඩා දුවනවා . . .
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    තව කැමති නම් එක සිලින්ඩරයක් off කරන්න පුලුවන් . . . 23% වලින් විතර Fuel Efficiency එක වැඩි කරගන්න පුලුවන් . . .
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ගොඩක් උන් එහෙම තමයි බන් . . . කියන්නෙ ලොකු ගානක් තෙල් කරනවා කියලා . . . අපි තමයි කරන ගානටත් අඩුවෙන් කියන්නෙ . . . මගේ කාර් එකේ 8යි කිව්වට 10-11 අතර කරනවා . . . 8 යි කිව්වම කවුරුත් වාහනේ ඉල්ලන්න එන්නෙ නැහැ . . . බයික් එකේ 18kmpl . . .කියල තියෙන්නෙ 12යි කියලා . . . එතකොට බලෙන් දුන්නත් අරන් යන්නෙ...
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    මගේ යාලුවෙක්ගෙ ගෙදර ඉන්නවා Siberian Husky එකෙක් . . තාම අවුරුද්දක් නෑ වයස . . . ගෙදර උගේ වගේ ඉන්නෙ . . . තනියම ගෙදර දාලා ගියොත් එනකොට මොකක් හරි ගේමක් දීල තියනවා . . . එක පාරක් ගෙදර දාලා ගිහින් එනකොට සෝෆා එක (worth over rs. 200,000) කෑලි කරල තිබ්බා . . අනික මාර මොලයක් තියෙන්නෙ . . . යාලුවගේ අම්මා...
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    මං මේ බැලුවේ පොල්මාමිගේ අවවාදය පිලි අරගෙන ජපන් කෙල්ලක්ව කසාද බඳින්න කියලා . . .
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    හිත හොඳ ගෑනි හැමදා බඩින් කියනවානේ . . . එ් වගේ තමා කුප්ප මිනිස්සු හැමදාම ලිඳේ. . .
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    යේක අල්ලගෙ කෙමෙත්ත . . . අල්ලගෙ කෙමෙත්ත තමා තොපිල වගේ ඔටුවෝ ටොයෝටා කබල් පදින්න යේක.. අල්ලගෙ කෙමෙත්ත තමා අපි වගේ ශ්‍රේෂ්ඨ උත්තමයෝ හොන්ඩා පදින යේක.. අල්ලගෙ කෙමෙත්ත තමා තොපිල වගේ ටොයෝටා අනාතයොන්ව Honda එකකින් පුක්ෂනය කොරන යේක..
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ඔව් බන් . . . Marquez & Dovi වැටුනට පස්සේ මන් හිතුවා 2009 GP එකේ වගේ ගේමක් තියෙයි කියල.. Warmup Lap එකේ ඉඳලම ඔක්කොම බැලුවා රේස් එකේ.. කොහොමත් Catalunya ට්‍රැක් එකේ Lorenzoගේ Riding හොඳයි. . . 2010 ඉඳන් 2013 වෙනකල් ම පොර නේ Catalunya 1st ප්ලේස් ගැහුවේ.. 2014 Marquez ගත්ත.. Timing 1st හිටපු...
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Probably they don't have time to build a Le mans Machine. . . Because they have to supply engines for Formula 1. . . + they have to compete in the WTCC, MotoGP. . . . blaah blaah . . . බයි ද වේ . . ෆෝ යුවර් ඉන්ෆොමේෂන් ෆොර්මියුලා වන් ඊස් ඕල්සෝ කෝල්ඩ් ඈස් "Pinnacle of Motor Sports"
  18. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Aleix Espargaro - SUZUKI ECSTAR ටීම් එකේ
  19. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    තව පැය දෙකකින් Moto GP 2015 සීසන් එකේ 7 වෙනි රේස් එක "Catalunya" පටන් ගන්නවෝ . . . දැනට පොයින්ට් ටේබල් එක මෙහෙමයි . . . 1. Valentino ROSSI 2. Jorge LORENZO 3. Andrea DOVIZIOSO 4. Andrea IANNONE 5. Marc MARQUEZ
  20. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    8 Hours and 45 Minutes left :cool::cool: LMP1 - Porsche on Top LMP2 - Nissan on Top LM GTE PRO - Ferrari on Top LM HTE AM - Aston Martin on Top

    No contents