මාමිට මගේ ප්‍රශ්නය තේරෙන්නේ නෑ.. පිස්සා වගේ කියෙව්වට ඔලුවේ ලොකු ප්ලෑන් එකක් තියෙනවා අනාගතේ කරන්න...
Service & Maintainance, Running Repairs, Tinkering, Painting, Tuning, Modifications (Bodykits, Engines, Race cars), Detailing වගේ හැමදෙයක්ම එකම වහලක් යටින් කරගන්න පුළුවන් තැනක්...රෙපෙයාර් එකකට...