1. WhiteWalker

    White Walker ගේ පුතා

    :sorry: :sorry:
  2. WhiteWalker

    අද Physics පේපරේ කෙල වුන තවත් අය සිටීද?

    S එකක් වගේ ඉතිං කොහෙං කොහෙං හරි සෙට් වෙයි :( වැඩක් තියෙනවයැ බං ගිය පාරත් S නෙ :(
  3. WhiteWalker

    මේක තේරෙන උන් කව්ද

    රටේ ව්‍යාපාර පෞද්ගලික අංශෙට කරගන්න දීල සතොස රජයේ බැංකු වගේ දේවල් පෞද්ගලීකරණය කල්ල අවුරුදු 99ට 100ට රටේ ඉඩම් විදේශීය සමාගම් වලට බදු දෙන්න ඕනෙ කර්මාන්ත ශාලා ආරම්භ කරන්න :yes: ඒක තමා මේ කරන්නෙ අපේ රට වැස්සට ඒක හරියන්නෑ උන්ට ඕනෙ ණය අරං හරි නිකං කන්න දෙන්න :( බලපං මේ ආණ්ඩුව ඊලඟ පාර ගෙදර යන්නෙ ඕව කල...
  4. WhiteWalker

    White Walker ගේ පුතා

    මං ඔයාටත් ඉරෝසන් ඉඦු ඉඦු ටැක් එක දාල තියෙනව :sorry: :baffled: උඹද දන්නෑ දැම්මෙ :baffled:
  5. WhiteWalker

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    කාට හරි මගෙ පොයින්ට්ස් ගාන ගැන එහෙම දැනගන්න ඕනෙ නම් අහන්න :yes:
  6. WhiteWalker

    මේක තේරෙන උන් කව්ද

    විදේශ විනිමය එන්නැති වුනාට රාජ්‍ය ආයතන තිබීමෙන් වෙන්නෙ දේශපාලඥයො තමන්ගෙ ඡන්ද ගොඩ වැඩිකරගන්න කිසිම සුදුසුකමක් නැති උන් ලව්වා ඡන්ද වැඩ කරවගෙන උන්ගෙන් ඒව පුරවල රජය බදු වලිං ලබන ආදායම අයිස් ගහන උන්ට පින් පඩි දෙන්න යොදවන එක :dull: ඕවට යන්නෙ අධ්‍යාපනේට සංවර්ධනයට යොදවන්න තියෙන සල්ලි. :( රාජ්‍ය ආයතන...
  7. WhiteWalker

    White Walker ගේ පුතා

    whitewalker ඉජු ඉජු, whitewalker = පයින් සුදා, whitewalker gay පුතා, whitewalker gay club :( ඇයි ? :sorry:
  8. WhiteWalker

    අද Physics පේපරේ කෙල වුන තවත් අය සිටීද?

    උඹට සුයිසයිඩ් කරගන්නයි වෙන්නෙ :(
  9. WhiteWalker

    මේක තේරෙන උන් කව්ද

    ලංකාවෙ උන්ගෙආකල්පත් එක්ක කොරයි කියල තමා භය :dull: රජයේ බැංකුවකටයි pvt බැංකුවකටයි ගිහිං බලන්න වෙනස :yes: pvt sector එකට තමා ව්‍යාපාර හරියට කරන්න පුලුවන් රජය ඒවගෙන් බදු අරං දුවන්න ඕනෙ නැත්තං අපිටත් වෙන්නෙ දේපල රජේ පාඩු විඳ විඳ ගොඩගහගෙන පවත්වං ගිහිං වෙනිසියුලාව කරගත්තු දේම කරගන්න :sorry:
  10. WhiteWalker

    මේක තේරෙන උන් කව්ද

    ඒ වෙනුවෙන් තමා පුලුවන් තරම් රජයේ වියදම් අඩුකරගන්න රාජ්‍ය ආයතන සේරම පෞද්ගලික ව්‍යාපාරිකයන්ට දිදී ඒවට බදු ගහල බදු ආර්ථිකයක් හදන්න හදන්නෙ :angry: ඒ දෙද්දි කෑගහනව රට විකුණනව කියල :angry: මේ විදිහට ගියොත් විකුණන්න හරි ඉතුරු වෙයි රටක් මගුල :angry: රාජ්‍ය ආයතන ගොඩගහගෙන පෝස්ටර් අලෝන උන්ට රස්සා දීල 10ක්...
  11. WhiteWalker

    White Walker ගේ පුතා

    එහෙම කියයිද ? :(
  12. WhiteWalker

    White Walker ගේ පුතා

    ඔව් පැය බාගෙන් බබා දීල මාස දහය ගිහිං හම්බුනාට පස්සෙ කියයි මං නෙමේ තාත්ත කියල :dull:
  13. WhiteWalker

    රෝගම්

    :confused:
  14. WhiteWalker

    Bill Gates just made a $4.6 billion donation

    එහෙම කියන්න එපා බං :no: කීයක් හරි ඉතුරු කරපං :yes: නාකි වුනාම හැදෙන ලෙඩ වලට බෙහෙත් ගන්න එහෙම උඹ ජීවිතේට මහ ඉස්පිරිතාලෙට ගිහිං නැතුව ඇති එක දවසක් ගිහිං බලපංකො පැය කීයක් කට්ට කන්න ඕනෙද කියල :( නාකි වුනාම තමා සල්ලි ඕනෙ වෙන්නෙ :yes:
  15. WhiteWalker

    අද Physics පේපරේ කෙල වුන තවත් අය සිටීද?

    නෑ ඇත්ත :( mcq එකේ නං මට එහායින් හිටපු එකෙක් ගහල තිබ්බ ඒව දෙක තුනක් දැක්ක ඒ ටිකවත් හරි ඇති මේකෙ කොපි කරන්නවත් බෑ :(
  16. WhiteWalker

    කලකිරුණා සාමාජිකයෝ ගැන.

    කලේට මොකෑ දැන් ? තාමත් කිරිලද ? :sorry: :confused:
  17. WhiteWalker

    රෝගම්

    එලකිරි එකේ බබාල හම්බවෙන්න ඉන්න pregnant අයියල අක්කලට වැදගත් වෙයි :yes: BUMP
  18. WhiteWalker

    අද Physics පේපරේ කෙල වුන තවත් අය සිටීද?

    mcq එකට වඩා කෙලවුනා :( ඡේදයක් දීල උත්තර ලියන්න දීපු එකත් කෙලවුනා කියහංකො ඉතිං අනික්ව ගැන කුමන කතාද :(
  19. WhiteWalker

    කලිසී

    උඹ තාම බලන්න පටං ගත්තෙ නැද්ද ? :shocked: ඔව් තව 2යි :yes: තව එක සීසන් එකක් එන්න තියෙනව :yes:
  20. WhiteWalker

    බලහන්කො ඉතින් අන්න ගොන්නු කෑගහනව .

    ලසන්ත හරි එක්නැලාගොඩ හරි මගෙ තාත්ත වුනා නං මං ගෙදරින් යනව නැත්තං බෙල්ලෙ වැල දාගන්නව මූ වගේ කොටින්ට කඩේ යන කාලකන්නියෙක්ට දාව මට ජාතක වෙන්න සිද්ද වුනානේ කියන දුකට :angry:

    No contents