1. Colours

    අත් වැඩ (.)(.)

    :love:
  2. Colours

    SW & DevOps වලට වැඩියෙන්ම යූස් කරන Linux Distro එක මොකක්ද?

    ehema awulk na machn danna command eka weda kale nathnm google karala balanawa , tkk kiyawala baluwama therenawa mona keyword ekada replace wenna ona kiyala , Redhat 5 and 6 wala service kiyana eka 7 walata awama systemctl una , ehema una kiyala weda kara ganna awulak une na. dnf commands nam...
  3. Colours

    Questions රනිල් නැවත නැවතත් දේශපාලනයට ඒම

    රනිල් කියන්නේ පොරක් තමයි , එත් president වෙලා අයින් උනාට පස්සේ පාඩුවේ ඉන්න එක තමයි හොද.
  4. Colours

    Nora Fatehi❤🤩 Water Dance

    bump
  5. Colours

    nora පට්ටම ලස්සනයි නේද මිතුරනේ

    දෙල් අදාළ නැ බන්
  6. Colours

    nora පට්ටම ලස්සනයි නේද මිතුරනේ

    මේ nora තමයි ලස්සනම :love:
  7. Colours

    තාම පරන තීරනේමද? - Poll

    wena option ekk na bro,
  8. Colours

    තාම පරන තීරනේමද? - Poll

    දුන්නෙ නෑ, හැබැයි මේ පාර NPP දෙනවා
  9. Colours

    මට SQL ඉගෙන ගන්න ඕන

    MySql walin patan ganin , paid resources ganna ona na you tube eke thiyena henata
  10. Colours

    වෙලාවට සජිය පැරදුනේ.

    ආසන සංවිදායක කියන්නේ ලොකු scene එකක් ද බන් , CEO වගේ එකක්ද 🤔
  11. Colours

    Uber Pick Me අපිට නෑනේ

    හන්දියේ ඉන්න ත්‍රීවීල් කාරයෝ uber , pick me එකක් අවම ඔරවල බලන්නේ ගෙමත් ඉල්ලනවා දැකල තියෙනවා , ඕව ඉතින් පැත්තේ හැටියට වෙනස් වෙනවා ගොඩක් tourist ල ඉන්න පැති වල meter මුකුත් නැ .
  12. Colours

    උදේ පාන්දර PickMe ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් නැවතත් නිළියකට අතවරයක්.

    driver ta ගෙදරදීම ph අගය බලන හැටි කියන්න ඇති , ඉතින් අරුට මල පනින්න ඇති
  13. Colours

    පෙම්වතියන්_වර්ග 👇

    :ROFLMAO: :ROFLMAO:kauda yako mewa liyanne
  14. Colours

    ikman එකේ හොර Fake AirPods Pro එක්කට අහුඋනා

    ikman eken kauda ban air pod ganne , thawa gaanak daala hoda shop ekakinma ganna thibba .
  15. Colours

    රනිල් ආණ්ඩුවෙන් ඉල්ලන වරප්‍රසාද 😮

    සැප තමයි , ඉතින් හිතහන්කෝ බලයට ආපුවම මොන හිතන්කින්ද දාල යන්නේ
  16. Colours

    🔴 අනුර චොපර් එකේ ගියා කියලා ...

    කවුද දාන්නේ කියල බලමු
  17. Colours

    අනුරට මුලින් තැපැල් චන්ද ප්‍රතිපල, ගාල්ල/මාතර ආසන ප්‍රතිපල එද්දී උඹල හිතුවද 42% විතර වෙනකන් ප්‍රතිශතය අඩු වෙයි කියලා?

    සජියගේ චන්ද ලොකුවට අඩු වෙලා නැ ගිය පාර total එකත් එක්ක බලද්දී , රනිල්ගේ චන්ද වැඩි වෙලා ලෙසටම පොහොට්ටුවේ ඒවා වෙන්න ඕන .

    No contents