ආසන සංවිධායක කියන්නෙ ලොකු සීන් එකක් මචංආසන සංවිදායක කියන්නේ ලොකු scene එකක් ද බන් , CEO වගේ එකක්ද![]()
Meeting තියනකොට පුටු කීයක් තියන්න ඕනෙද කියලා තීරණය කරන්නේ ඌ.ආසන සංවිදායක කියන්නේ ලොකු scene එකක් ද බන් , CEO වගේ එකක්ද![]()
ආසන සංවිධායකට ප්‍රදේශෙ ඇතුලෙ සෑහෙන බලයක් තියනවා බං. ඌ වැඩ කරන පක්ෂෙ බලයට ආවොත්. මොකද ඌ හරහා තමා එන ප්‍රතිපාදන එහෙම එන්නෙ ඒ ආසනේට.Meeting තියනකොට පුටු කීයක් තියන්න ඕනෙද කියලා තීරණය කරන්නේ ඌ.![]()
මටත් හිතා ගන්න බෑ බන්.සජ්ජ කියන්නෙත් මානසික ලෙඩෙක් තමයි.. රාජාන්ගනේ තරම් කොයිල් නැති උනාට මූත් පිස්සෙක් තමයි..
මට හිතාගන්න බැරි ඇයි මූ පස්සේ හෙන සෙට් එකක් ඉන්නේ කියලා..
@nevermindNevergiveup ඇයි කියපන්සජ්ජ කියන්නෙත් මානසික ලෙඩෙක් තමයි.. රාජාන්ගනේ තරම් කොයිල් නැති උනාට මූත් පිස්සෙක් තමයි..
මට හිතාගන්න බැරි ඇයි මූ පස්සේ හෙන සෙට් එකක් ඉන්නේ කියලා..
සජ්ජ කියන්නෙත් මානසික ලෙඩෙක් තමයි.. රාජාන්ගනේ තරම් කොයිල් නැති උනාට මූත් පිස්සෙක් තමයි..
මට හිතාගන්න බැරි ඇයි මූ පස්සේ හෙන සෙට් එකක් ඉන්නේ කියලා..
තව මිනිහෙක්ට පිස්සෙක් කියන්න උඹ කරපු mbbs එක පෙන්නපන්@nevermindNevergiveup ඇයි කියපන්
ප්‍රේමදාසගේ පුතා හින්දා මිසක් වෙන හේතුවක් නැහැ. අර කියන්න වගේ මුට ප්‍රේමදාස නම නැතිනම් ප්‍රාදේශීය සබාවටත් ඉල්ලන බැරි එකෙක්.සජ්ජ කියන්නෙත් මානසික ලෙඩෙක් තමයි.. රාජාන්ගනේ තරම් කොයිල් නැති උනාට මූත් පිස්සෙක් තමයි..
මට හිතාගන්න බැරි ඇයි මූ පස්සේ හෙන සෙට් එකක් ඉන්නේ කියලා..