එදිනෙදා වැඩ වලට නෙමේ, ජොබ් එකේ, ඔයාගෙ බිස්නස් එකේ (ප්‍රොෆෙශනල් SW & DevOps) රන් කරන Server, Docker වලට වැඩියෙන්ම යූස් කරන Linux Distro එක මොකක්ද කියල වෝට් කරන්න.
උපරිම වෝට් 3ක් පුලුවන්.
*Other නම්, ඒ මොන Linux Distro එකද කියන එකත් කමෙන්ට් කරන්න.
*මොනවගේ හේතු නිසාද ඒ Distro එක තෝරගත්තෙ කියලත් කමෙන්ට් කරන්න.
උපරිම වෝට් 3ක් පුලුවන්.
*Other නම්, ඒ මොන Linux Distro එකද කියන එකත් කමෙන්ට් කරන්න.
*මොනවගේ හේතු නිසාද ඒ Distro එක තෝරගත්තෙ කියලත් කමෙන්ට් කරන්න.