Mass Effect කියන්නේ ඇත්තටම නම් මහා ආචරණයටයි,
Mass Effect කියන game එක 1 ඉදලා ගැහුවා නම් තේරුම් ගන්න පුලුවන්. පුරාතන ශිෂ්ඨාරයක් හදපු දැවන්ත නිර්මානයකටයි Mass Relay කියන්නේ මේ relay අපේ කිරි සයුර කියන චක්‍රාවාටයේ හැම තැනම හදලා තියෙනවා. ඒකෙන් තමයි මිනිස්සු, අසාරි, ටුයිරියන්, සැලෙරියන් කියන ශිෂ්ඨාර එකිනෙක්ට එකක් සම්බන්ධ වෙලා තියෙන්නේ.
ඒකෙන් තමයි ආලෝකයේ වේගයට වඩා දැවන්ත වේගයකින් ගමනා ගමනය වෙන්න උදව් වෙන්නේ ඉතා විශාල දුරවල් අතර. මේ සදහා Mass Effect කියන ආචරණය යොදාගන්නවා ඒක නිකුත් කරන්නේ Mass Relay කියන මේ දැවන්ත නිර්මාණය මගින්. මේ game එකේ නම හැදිලා තියෙන්නේ එහෙමයි.