එප්පාවල පොස්පේට් හදන්න සල්ලි දෙන්නෙ උඹද? ආන්ඩුවට ණය වෙලා හැදුවත් කොම්පැණි දෙන ගානට විකුණන්න බෑ. අනික ඔය දැන් වවන වී වලට ඔය කොම්පැනි පොහොර නැතුව හැදෙන්නත් බැහැ. තේරැනාද?
කොමිස් කුට්ටි වලට කව්රැතු පෝර ගේන්නෑ යෝධයෝ... පෝර ගේනනෙ අදාල කොම්පැණිය. අාන්ඩුව නෙමේ... කොම්පැණිය කියන ගාණට පෝර අරන් තමා...