1. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    අනේ උකේ... කොටි ඕකට ගැහුව්වෙ පැය 14 වහලා තියවන්න නෙමේ.. මුලු එයාපෝර්ට් එකම විනාස කරන්න. අපේ හමුදාවල හොද කමට යන්තන් බේරැනෙ. හදිසියේ වත් ලොකු ඩැමේජ් එකක් උනානන් එයාපෝර්ට් එක වහලා නිකන් ඉන්නද? මහින්ද පවා මත්තල හදන එක ඉක්මන් කලේ යුද්ධ ක‍ාලේ කටුනායකට තිබ්බ‍ තර්ජනේ නිසා. කොටි 4 ඊලාම් යුද්දෙදිත් ට්රයි...
  2. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    ණය ගත්තෙ කන බොන දෙයට ගෙවන්න නෙවේනෙ. අව්රැදු ගානක් පවතින දෙයක් හදන්න. අද ලාබ ‍නොලැබුනත් අනා‍ගතේ හරි මේකෙන් ප්රයෝජන ගතහැකි. අනාගතේ ගැන නොහිතන අද ගැන විතරක් හිතන උන් තමයි ‍ඕකට බනින්‍නේ....
  3. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    ඒ දවස් වලත් ඩයිවර්ට් කලේ ඉන්දියාවට? එනිසා උඹ කියන්නෙ කටුනායකට මොනවා හරි උන ගමන් ඉන්දියාවටම ඩයිවර්ට් කරන්න කියලද? කොටි පවා කටුනායකට ගැහුවේ එක වහපු ගමන් රට කඩාගෙන වැටෙන නිසා. අද ඒ රිස්ක් එක නෑ. මහින්ද නිසා.
  4. GuneBhai

    සිරිලක​ අනාගතය සහ ජේ.වී.පී

    ඉන්දිය‍‍ානු මාර්කට් එක අල්ලන් බැරි හේතු කීපයක් තියෙනවා... 1) ඉන්දියන් කාරයෝ හරිද දේශහිතශී. අපේ උන් වගේ නෙවේ. ඉන්දියන් බඩුවක් වැඩි ගානට හරි ගන්නවා. 2) ඉන්දියාව, පිටරට බඩු වල‍ට කෙලින්ම ටැක්ස් ගැහුවෙ නැතත් උන්ගෙ ප්රාන්ත අම්බ ටැක්ස් එකක් ගහනවා. 3) ඉන්දිය‍ාවෙ නිශ්ප‍ාදන පිරිවැ‍ය ලන්කාවට වඩ‍ා අඩුයි.
  5. GuneBhai

    මෙහෙම එවුන්ට කඩේ යන තොපි නම් ටෝයියෝම තමයි

    ඉතින් වැරදි හදාගන්න මුලින්ම වැරදි තියෙනවා කියල තේරැන් ගන්න එපෑ... යූඇන්පීය මළාට මෙහෙම කියනවද?
  6. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    ඔවු ඔවු ප්රශනේ උඩුදුවනකන් ඉදලාම බෙහෙත් කරන්න ගත්තනන් තමයි හරි.... යකෝ මහින්දයා අනාගතේ ගැන හිතලා තමයි මත්තල හදලා තියෙන්නෙ...
  7. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    ඕකට ඒ දවස් වල බැන්නෙ කොහොමද? කටුනායක වහලා මත්තලට තැන දෙන්න යනවා කියල....
  8. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    :lol::lol::lol::lol::lol:
  9. GuneBhai

    unp සම්මේලනයට එළකිරියේ 3 දෙනෙක් !!

    ඉතින් මේ ඔක්කොම කරලත් ඇයි බන් 1994 පැරදුනේ අයේ 2004 පැරදුනේ? :lol::lol::lol::lol:
  10. GuneBhai

    හෘද_සාක්ෂිය

    රටට ආදරේ නන් මොකද බන් 2008 වැඩ වර්ජනයක් තියන්න ගියේ?
  11. GuneBhai

    හෘද_සාක්ෂිය

    :lol::lol::lol::lol::lol:
  12. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    තිබුන එක වැඩි දියුණු කරන කන් ප්ලේන් බාන්න ඕනි ඉන්දිවයාවෙද?
  13. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    ඔය තියෙන්නෙ... :):):)
  14. GuneBhai

    ඔටෝ ගියර් වාහන

    මැනුවල් නන් මන් දන්නෙ නෑ... ඒත් පුතෝ ඔටෝ වල යන වාහනේ යතුර කරකවලා එන්ජින් එක ඔෆ් කරන්න එපා. වීල් එක ලොක් වෙනවා.....
  15. GuneBhai

    breaking news

    ඉතින් මහින්දගෙ දෑත් ශක්තිමත් කරන්න ඉද්දි උඹලා බැන්නෙ පක්ශ මාරැ කරනවා කියල? දැන් කරන්නෙත් ඒකනේ?
  16. GuneBhai

    රටක් වටින සහෝදරයෝ - JVP

    2004 දුන්නෙ. ඒකවත් හරියට ප්රයෝජනයට ගත්තෙ නැති උන්ට ආයෙ ‍මොකටද දෙන්නෙ?
  17. GuneBhai

    සන්නස්ගල කඳ පනුවා - 2

    අඩේ මම ඒ බව දැනගෙන හියියේ නෑ ‍නේ....
  18. GuneBhai

    නිදහස් සන්ධානේ ඇත්ත තත්වය

    චන්ද ගාන කාලතේ එක්ක වැඩි වෙනවො.... පහුගිය ජනපති වරනේ එක්ක බලපන්...
  19. GuneBhai

    නිදහස් සන්ධානේ ඇත්ත තත්වය

    එහෙනන් කමක් නෑ
  20. GuneBhai

    Modern Homes ~ නවීන ගෙවල්

    ඔවා ලන්කාව‍ට හර්යන්නේ නෑ බන්......

    No contents