අනේ උකේ... කොටි ඕකට ගැහුව්වෙ පැය 14 වහලා තියවන්න නෙමේ.. මුලු එයාපෝර්ට් එකම විනාස කරන්න. අපේ හමුදාවල හොද කමට යන්තන් බේරැනෙ. හදිසියේ වත් ලොකු ඩැමේජ් එකක් උනානන් එයාපෝර්ට් එක වහලා නිකන් ඉන්නද?
මහින්ද පවා මත්තල හදන එක ඉක්මන් කලේ යුද්ධ කාලේ කටුනායකට තිබ්බ තර්ජනේ නිසා. කොටි 4 ඊලාම් යුද්දෙදිත් ට්රයි...