හරිඋඹ අපේ දැක්මෙ තියෙන කරුනුවලින් ඒ ප්රතිපත්ති ප්රකාශය ධනවාදී එකක් කියල ඔප්පු කරපන්.
අනික මේ උඹ ඔය කියන රටවල් සේරම කාලෙකට කලින් සෝවියට් දේශයට එකතුවෙලා තිබුන එවා. පස්සෙ කැඩිල වෙන්වුනාට පස්සෙ ඒ උදවිය සමාජවාදෙ අරගෙන ටිකක් මොඩ් කලා, ඔය කිව්වට ඔතන නම විතරයි ධනවාදෙ ඒවුනාට ඇතුලෙන් ක්රියාත්මක වෙන්නෙ සමාජවාදෙ.
Nordic රටවල් සෝවියට් දේශයේ කොටස් විදිහට තිබුනේ නෑ කුකුලෝ

Denmark, Finland, Norway, Iceland, Greenland, Faroe Islands, Sweden ඕවානේ Nordic සෙට් එක









