1. GuneBhai

    වික්‍රමබාහුට 1982 සිට හිඟ වැටුප් හා උසස්‌වීම&#

    ෙවච්ච අඩන්ෙත්ට්ටන් ටිකක් කියපන්ෙකා් දැනගන්න....
  2. GuneBhai

    මහින්දට රට දෙන්න කැමතිද ?

    එ් කියන්නෙ මහින්දට දුන්න නිසා අපි වහල්ලු? පදනම මොකක්ද එහෙම කියන්න?
  3. GuneBhai

    මහින්දට රට දෙන්න කැමතිද ?

    කවුද බන් වහල්ලු? පක්ශ බදාගෙන ඉන්න උන්නෙ වහල්ලු.....
  4. GuneBhai

    මහින්දට රට දෙන්න කැමතිද ?

    2005 සප් කලා නන් 2015 මහින්දව එපා වෙන්නෙ නැහැ. දැන් මොකක්ද උඹේ ප්රතිපත්තිය?
  5. GuneBhai

    මහින්දට නාමයෝජනා දීලා සන්දානෙන්

    :yes::yes::yes::yes: යූඇන්පී එකෙත් රටට ආදරේ උන් ඉන්නවා ඒ උනත් රනියා පක්ශය බදාගෙන ඉන්න නිසා උන්ටත් කටක් අරින්න විදියක් නැහැ. රනියාවයි උගේ හෙන්චයියො ටිකයි එලෙව්වනන් ඉතින් අ‍ායෙ පංකාදු පහයි....
  6. GuneBhai

    මහින්දට නාමයෝජනා දීලා සන්දානෙන්

    :yes::yes::yes::yes::yes: මහින්ද ආවත් නැතත් යූඇන්පීයට රට යන්න නොදී තියා ගන්න ඔීනි.....
  7. GuneBhai

    Hirunika vs Gammanpila

    තමුසෙ බීලද?
  8. GuneBhai

    Hirunika vs Gammanpila

    කොහෙද ඕයි පැරදුනේ?
  9. GuneBhai

    විමල් නැමැති බල්ලා

    ethakota ranil 29 parak paradi paradi illanne ratata adare nisada.....
  10. GuneBhai

    Hirunika vs Gammanpila

    පළාත් සභා චන්ද කවුද බන් ගණන් ගන්නෙ? තාත්තාගේ නම විකුණලා නේ හිරැැණිකා අ‍ාවේ... ඒකට ගම්මන්පිළ ප්රතිපත්තිය පෙන්නලයි බලයට ආවේ.... වෙනස පැහැදිලිද?
  11. GuneBhai

    ජනමත විචාරණය 2015 - Vote Now!!!

    ඒ කියන්නෙ හර්ද ශාක්ෂිය පැත්තකට කරලා පක්ශ වල වහලුන් වෙන උන්ට උඹ කැමතිද? උඹේ දේශපාලනය එ්කද?
  12. GuneBhai

    විමල් නැමැති බල්ලා

    විමලේට බනින්නේ විමලේ කියපුවා දිරහා ගත නොහැකි පුද්ගලයන්ය. විමල්ට බනින් උන් රනිල් අගමැති වෙච්ච විදියත් සලකලා බැලුවොත් හොදය.....
  13. GuneBhai

    මහින්ද යුගයක්

    ‍ගොන්ටෝ මේක මුලින් තේරැන් ගනින් යුද්දෙ කරන කාලේ යුද්දෙ පරදිනකන් බලන් හිටපු, යුද‍්දෙට බැනපු උන් ආන්ඩුව මෙහෙය වන්න ගත්තම රටේ ආර්කශාව ගැන අපිට සාධාරණ සැකයක් තියාගන්න බැරිද? මට පුද්ගලිකව යූඇන්පීය විස්වාස නැහැ.
  14. GuneBhai

    මහින්ද යුගයක්

    සාම්පූර් නේවි කෑම්ප් එක දැන් අයින් කරලා ඉවරයි... වෙන ඉඩමක් දෙනව කිව්වට ඒක මොකක්ද කියල දන්නෙත් නැහැ. හමුදා කෑම්ප් එකක වටිනාකම තීරණය වෙන්නෙ ඒක තියෙන තැන අනුව කියල උඹට අමුතුවෙන්ම කියල දෙන්න ඕනි නැහැනෙ. සාම්පූර් අමතක කලත් පලාලි වල අධි ආරක්ශක කලාපය අයින් කරපු එකත් හරි කියලද උඹ කියන්නෙ?
  15. GuneBhai

    මහින්ද_අගමැති_කරමු

    :lol::lol::lol::lol::lol:
  16. GuneBhai

    ලක්ෂ 23 කට විතර ගන්ඩ 2nd hand වාහනයක්

    Honda Fit Aria ekak ganin 2005 parana muunak ganna puluwan weyi.... gannakota 1.5 wage gannawanan hodayi.....
  17. GuneBhai

    piliyandala ahasa

    ee Venus and Jupiter
  18. GuneBhai

    මිරිසුවිල් / ISIS

    මහින්දයා උසාවියේ වැඩවලට අතදැම්මෙ නැහැනේ ඒකයි.....
  19. GuneBhai

    මිරිසුවිල් / ISIS

    ඒ පොන්ටිායෝ තෝ දන්නේ නැද්ද 2000 දී යාපනය එල්ටීටී එක අල්ලගන්න ඔන්න මෙන්න තිබුන විත්තිය? 2000 දී යුද්ධ කලේ යාපනේ අවට විත්තිය?

    No contents