මහින්දට රට දෙන්න කැමතිද ?

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ඔක මචන් මිනිස්සුන්ගේ ආකල්ප මහින්ද කියවලා පොත් කොල වල ට්වි එකෙ රෙඩියෝ වේ කතවක් පවත්වද්දි කියවලා කියවලා බොරු ආකල්ප මහින්ද ඇරෙන්න උ එ පි එකෙන් දැත සක්තිමත් කරන්න පැනපු උන් ඇරෙන්න හොද උන් උන්න්නවා උබලගේ පක්ශේ අනේ මන්දා මහින්ද හදිසියෙවත් මලොත් සිරාවට පස්සෙත් ඉවරයි වගේ නේ
but i am blood UNP
 
allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එ් කියන්නෙ මහින්දට දුන්න නිසා අපි වහල්ලු? පදනම මොකක්ද එහෙම කියන්න?

    uba machn oya wahallu kiyana wachne bayyonta apu widiya danne nedda?? ... :baffled: MY3 montisori yana podi ekata pawa therena widiyata kiyala dunna neh... ee video eka set unoth dannam ,,, :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බය වෙන්න එපා. සන්ධානෙ දිනුවත් මහින්දට අගමැති කම හම්බවෙන්නෙ නෑ.
    කතන්දරේ තේරුම් ගන්න පුලුවන් නාමයෝජනා පත්තර ටික දැක්කහම. :yes:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    සොහොන;18603201 said:
    උබ දන්නේ නැ බන් මම පොස්ටර් වගයක් ගිය ජද්දෙදි කට්ට්ය එක්ක එකතු වේලා ඇලෙව්වා කොහොම හරි එක යුඑන්පි කාරයෙක් මේක දැකලා මෙත්‍රි ය දින්නයින් පස්සෙ තර්ජනය කලා බන් අපිට පොඩ් සපොර්ට් එකක් තියන නිසා බයවුනේ නැ එත් ගම් වල ඉන්න අහින්සක නිදහස් පාක්ශිකයන් මුන්ගේ බාග ආන්ඩුව තියන කාලේ ගොඩක් හිරිහැර බන් හිතපන්කො සම්පුර්න ආන්ඩුවක් ආවොත් එහෙම ඒ අසරනයන්ට මොනවා නොකරයිද අනේ මන්දා බන් :no:

    okai aththa mepara UNP eka awoth un karannae uprima pali ganna eka SLPF eke aygen kohmath SLPF eka bahutharya mahinda ekai

    podak hoyala balpan koshara dura gam wala minisungen UNP karayo pali ganawada kiyla.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සොහොන;18603201 said:
    උබ දන්නේ නැ බන් මම පොස්ටර් වගයක් ගිය ජද්දෙදි කට්ට්ය එක්ක එකතු වේලා ඇලෙව්වා කොහොම හරි එක යුඑන්පි කාරයෙක් මේක දැකලා මෙත්‍රි ය දින්නයින් පස්සෙ තර්ජනය කලා බන් අපිට පොඩ් සපොර්ට් එකක් තියන නිසා බයවුනේ නැ එත් ගම් වල ඉන්න අහින්සක නිදහස් පාක්ශිකයන් මුන්ගේ බාග ආන්ඩුව තියන කාලේ ගොඩක් හිරිහැර බන් හිතපන්කො සම්පුර්න ආන්ඩුවක් ආවොත් එහෙම ඒ අසරනයන්ට මොනවා නොකරයිද අනේ මන්දා බන් :no:

    Uba chnde illapn
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,457
    1,415
    113
    Given half a chance any young intelligent person, will want to leave this resplendent island at this rate.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Capture.png

    මම ටොයියෙක්වත් බයියෙක්වත් නෙමේ සහොදරයා ශ්‍රි ලන්කා නිදහස් පක්ශයට ආදරය කරන තවත් එක් පාක්ශිකයෙක් විතරයි ඒ වගෙම මම අන්දයෙකුත් නෙමේ රටේ ඉස්සරහා තෙරුම් ගන්න බැරි :)
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    මයිත්‍රී මහින්ද සෙට් උනා කියන්නේ යූ.එන්.පී එකට ඇප කැන්සල් වෙනවා...
    දුක කියන්නේ ලංකාවට රනිල් මහින්ද ඇරුනාම සිංහල බෞද්ධ නායකයෙක් නෑන රට බාරගන්න අගමැති විදියට....

    මොකා දින්නත් වැඩක් නෑ හොරු ටික ආයෙත් පාර්ලිමේන්තුවට යනවනම්.... දැන් හැමෝම කරන්න ඕනි... ගහන පක්ශයකට ඡන්දය දාල මනාප දාද්දි යහපත් වැදගත් උගත් එවුන්ව පත් කරගන්න එක...
     
    • Like
    Reactions: සොහොන

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    රනිල් ආවොත් ගම් නගර වල ඉන්න නිදහස් පක්ෂයේ පාක්ශිකයන්ට මුකුත් කරන එකක් නෑ. ඒත් හිමින් සැරේ රට කොටියටයි හම්බයටයි දෙන එක ශුවර්.

    මහින්ද ආයිත් හොරු එක්ක ආවොත් ඒකත් ලොකු ප්‍රශ්නයක්. මහින්ද එන එකෙන් මෛත්‍රීට ලොකු ජීවිත අවධානමකුත් ඇති වෙනවා.

    රනිල්වයි මහින්දවයි දෙන්නම පරාජය කරන්න ඕනේ. අනේ මන්දා බන් මට තේරෙන්නේ නෑ මොකද වෙන්නේ කියලා.

    මටත් තියෙන්නේ මේ වගේම ලගින් යන අදහසක් .
    මහින්ද සහ පිරිවර රට තමන්ගේ බූදලයක් කියල හිතල පිස්සු කෙලපු නිසා අපි මයිත්‍රී ඇතුළු පිරිසට ජන්දේ දුන්නේ .හැබැයි දින සීයේදී කියපු තරම් වෙනසක් මිනිසුන්න්ට දැනුනේ නැහැ .ඒකට හේතුව බහුතරය උන යූ එන් පීයේ හැසිරීම . කොටියට , තම්බියට රට යයි කියල හිතුනම මහින්ද හිටියත් කමක් නෑ කියල හිතෙනවා. මොකද මහින්ද දැන් හැදිලා ඇතී කියල හිතෙනවා.හැබැයි ලංකාවේ දේශපාලකයෝ අන්තිම අවස්ථාවාදීන් .බලමු මොකද වෙන්නේ කියල.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මයිත්‍රී මහින්ද සෙට් උනා කියන්නේ යූ.එන්.පී එකට ඇප කැන්සල් වෙනවා...
    දුක කියන්නේ ලංකාවට රනිල් මහින්ද ඇරුනාම සිංහල බෞද්ධ නායකයෙක් නෑන රට බාරගන්න අගමැති විදියට....

    මොකා දින්නත් වැඩක් නෑ හොරු ටික ආයෙත් පාර්ලිමේන්තුවට යනවනම්.... දැන් හැමෝම කරන්න ඕනි... ගහන පක්ශයකට ඡන්දය දාල මනාප දාද්දි යහපත් වැදගත් උගත් එවුන්ව පත් කරගන්න එක...
    good saying.
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ

    මටත් තියෙන්නේ මේ වගේම ලගින් යන අදහසක් .
    මහින්ද සහ පිරිවර රට තමන්ගේ බූදලයක් කියල හිතල පිස්සු කෙලපු නිසා අපි මයිත්‍රී ඇතුළු පිරිසට ජන්දේ දුන්නේ .හැබැයි දින සීයේදී කියපු තරම් වෙනසක් මිනිසුන්න්ට දැනුනේ නැහැ .ඒකට හේතුව බහුතරය උන යූ එන් පීයේ හැසිරීම . කොටියට , තම්බියට රට යයි කියල හිතුනම මහින්ද හිටියත් කමක් නෑ කියල හිතෙනවා. මොකද මහින්ද දැන් හැදිලා ඇතී කියල හිතෙනවා.හැබැයි ලංකාවේ දේශපාලකයෝ අන්තිම අවස්ථාවාදීන් .බලමු මොකද වෙන්නේ කියල.

    දැන් උඹම කියනවා දින 100 න් රට හැදුවේ නෑ කියලා. දැන් කියපන්කො අවුරුදු 72ක් තිස්සේ හැදෙන්න බැරිවෙච්ච එකා පැරදුනාම දින සීයෙන් හැදෙන්නේ කොහොමද කියලා. ඔය ඔක්කොම දේශපාලුවෝ බන්. රටට ආදරේ එවුන් දැන් නෑ. ඔක්කොටම කෙළවෙන්නත් එක්ක JVP එකට දෙන්න ඕනා. අඩුම තරමේ උන් හොරකන් වත් නොකර ඉන්නවා.
     
    • Like
    Reactions: allrights

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පිස්සුද බන් ඔය පකයට නම් අපහු මේක දෙන්නෙ නෑ:growl::growl:. මරලා හරි ගන්නවා:rofl::rofl: බය නැතුව ඉදහන්...:)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113

    මටත් තියෙන්නේ මේ වගේම ලගින් යන අදහසක් .
    මහින්ද සහ පිරිවර රට තමන්ගේ බූදලයක් කියල හිතල පිස්සු කෙලපු නිසා අපි මයිත්‍රී ඇතුළු පිරිසට ජන්දේ දුන්නේ .හැබැයි දින සීයේදී කියපු තරම් වෙනසක් මිනිසුන්න්ට දැනුනේ නැහැ .ඒකට හේතුව බහුතරය උන යූ එන් පීයේ හැසිරීම . කොටියට , තම්බියට රට යයි කියල හිතුනම මහින්ද හිටියත් කමක් නෑ කියල හිතෙනවා. මොකද මහින්ද දැන් හැදිලා ඇතී කියල හිතෙනවා.හැබැයි ලංකාවේ දේශපාලකයෝ අන්තිම අවස්ථාවාදීන් .බලමු මොකද වෙන්නේ කියල.

    මම නම් මචන් මහින්දව ප්‍රතික්ශේප කරේ මහින්දට හැදෙන්න බෑ, හැදෙන්න දන්නේත් නෑ, හැදෙන්න ඕනෙත් නැති බව දැනගෙනයි.

    මහින්ද කොටියටයි තම්බියටයි හොරෙන් සලකපු කෙනෙක්. රනිල් එලිපිට සලකනවා.

    කැහි ගෑනිව දීලා හොටු ගෑනිව ගන්න එක මෝඩ වැඩක්. මට නම් මේ දෙන්නවම එපා. හැබැයි මම ශ්‍රිලනිපයටයි එජාපයටයි කැමතියි. මේ කාලකන්නි නායකයෝ දෙන්නට විරුද්ධයි.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Hansaya dinala unp dinna wage modayo tika hariyata wada nokara dan mr ta baninawa. Horakam wahanne nathuwa bond case action gathanam thaba mallita punish karanam .my3 nomination denne na mr ta my3 kiyana de ahanne nathuwa unp eke un gon wada nisa my3 dunne :)

    Oya unp eke ekek hiriye na presidential election eka welawe konda pana thiyena .. Dan ms ta banala wadak naaa.. Unp paradanna sajith and sujeewa tath one.. Sujeewa nam uta amathi nodi akilata dunna tharahata ranil wa pannanna
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Ranilwa GEDARA YAWALA Honda SINHALA kama thiyana PIRIMI nayakayek path karagena enna chandayakat ethakota SALAKALA balannam UNP eka ta VOTE karana eka gana:):):)

    මම මේක කරන්න ට්‍රයි කරන්නම්. එත් sure නම් නැ කරන්න පුළුවන් වෙයිද කියල.