ඕක හරියටම කරන්න ඕන මෙහෙමයි, එක එකා විවිධ දේවල් කියාවි, ඒව අහන්න එපා මේක තමයි හරිම ක්රමේ, මුලින්ම වාහනේ මීටරේ රිසෙට් කරන්න ඕන, එහෙම තැනකට ගිහන් රීසෙට් කරගන්න ඕන, එතකොට odo මීටරේ 0 වෙනවනේ, ඊට පස්සෙ වාහනේ ටැංකියෙ තෙල් සම්පූර්ණයෙන්ම අයින් කරලා ශෙඩ් එකකට තල්ලුකරගෙන ගිහින් ෆුල් ටෑංක් කරලා, ඒ ලීටර්...