1. NEMISIS

    ගණිත විනෝදය - නෝවාගේ නැව (ඇත්තද?)

    ඔවු මේ තියෙන්නෙ ඔරජිනල් ප්‍රින්ට් එක ඕකටත් පිටින් තව කවයරක් තියනවා නිකන් කොලයක් වගේ, ඔය පිට කවරෙ තියන ටිකම ප්‍රින්ට් කරලා, ඒක නිකන් පිටින් දාල දෙපැත්තෙන් නමලා විතරයි තියෙන්නෙ ගොඩක් වෙලාවට ඒක නැතිවෙලා යනවා
  2. NEMISIS

    ඉඩම් ප්‍රශ්නයක්

    වැඩක් තියනවා ඒත් එව නොකරා කියලා අහුවෙන්න තියන චාන්ස් එක හෙනම අඩුයි
  3. NEMISIS

    ගණිත විනෝදය - නෝවාගේ නැව (ඇත්තද?)

    නෑ , සයන්ටිෆිකලි ඔප්පු කරලා තියෙන්නෙ ඔය පොත් සෙට් එකම අලුත් ප්‍රින්ට් තියනවා පොත් කඩ වල ගන්න හැබැයි ඕකෙ ඔරිජිනල් ප්‍රින්ට් එක තියෙන්නෙ හාඩ් කවර් එකක් එක්ක පට්ටම කොලිටි කොල වල ප්‍රින්ට් කරපු එකක්, අලුත් ප්‍රින්ට් එක නිකන් කාඩ්බෝඩ් කවරෙයක් තියන චාටර් කොලේක ප්‍රින්ට් කරපු එකක් හැබැයි අලුත්...
  4. NEMISIS

    SIM ප්‍රශ්නයක් දන්න අය එන්න එන්න

    ISP ගෙ ලඟ පබ්ලික් IP සෙට් එකක් තියනවා ඒ සෙට් එකට කියනවා පූල් එක කියලා, ඇක්ටිවි සිම් 1000ක් තියනවා කියලා හිතන්න එතකොට IP ඕන වෙන්නෙ ඊට අඩු ගානක් මොකද හැම වෙලාවෙම අර 1000ම කනෙක්ට් වෙලා ඉන්නෙ නැහැනේ. කවුරු හරි කනෙක්ට් උනාම ඌට අර IP වලින් එකක් දෙනවා, තව එකෙක් කනෙක්ට් උනාම ඌටත් එකක් දෙනවා, ඊලඟ සැරෙත්...
  5. NEMISIS

    මේ දවස් වල

    දන්නවනේ ඉතිං කාට කාටත් වෙන වෙනම කියන්න බෑනේ කෙල්ලගෙ පොටෝ කෑල්ලක් දාන්න ඕන ඔවට උත්තරයක් දෙන්න
  6. NEMISIS

    hutch data sim settings

    හුවාවි සමහර ඩොන්ගල් සොෆ්ට්වෙයා වලින් කනෙක්ට් වෙන්නෙ නැහැ හුවාවි වල කනෙක්ට් කරන සොෆ්ට්වෙයා එක mobile partner නේ, ඒක ඩොන්ගලේ විකුනන ISP කස්ටමයිස් කරලා දෙන්නෙ, ශොප් වලින් ගනිපු ඩොන්ගල් ගොඩක් වෙලාවට වෙන රට වල ISPලගෙ ඩොන්ගල්, ඒවයෙ එන සොෆ්ට්වෙයා එකෙන් හච් කනෙක්ට් වෙන්නෙ නැහැ කාගෙන් හරි ඩයලොග් එකෙන්...
  7. NEMISIS

    Bank loan එකක් ගන්න

    ලෝන් එක අනුව තමයි, හවුසින් ලෝන් එහෙම නම් හෙන කට්ටක් කන්න වෙනවා personal loan නම්, තමන් ගනුදෙනු කරන බැංකුව තමයි ගොඩක් වෙලාවට ලේසි, ප්‍රයිවෙට් බැංකු ලේසයි මොකද ගැරන්ටර්ස්ලා එහෙම පොඩි ලෝන් වලට ඉල්ලනෙනෙ නැති නිසා,මොකද boc වගේ නම් ගැරන්ටර්ස්ලා ඕන ආණ්ඩුවෙ ජොබ් කරන එහෙම, ඒව හෙන කටු කේස් 1 . මාස තුනක...
  8. NEMISIS

    Full Salary Deduction - Abans

    probation නම් ආයෙ ඇග්‍රිමන්ට් දේකුත් නැහැ, ඕන වෙලාවක අයින් කරන්න පුලුවන් උඹටත් ඕන වෙලාවක අයින් වෙන්නත් පුලුවන් කියලා තමයි තියෙන්නෙ, උඹට කරන්න දෙයක් නැහැ උන් හොදයි උඹව අයින් කරලා නැති එක, ගොඩක් කම්පැනිවල probation එවුන් training/internship එවුන් සේරම ගෙදර යවලා තියෙන්නෙ
  9. NEMISIS

    සර්පයින් හා භූමිතෙල්

    මේ කියල තියන එක කොයි තරම් සත්‍යද කියලා මට පොඩි සාධාරන සැකයක් තියනවා මොකද කියනවා නම් අපේ නියපොතු කෙස් සහ මවිල් හැදිලා තියෙන්නෙත් ඔය කියන කෙරටින් වලින් තමයි, ඔය කියලා තියන විදියට ඒවත් බූමි තෙල් එක්ක ප්‍රතික්‍රියා කරන්න එපැයි, ඒත් එහෙම වෙන්නෙ නැහැනේ අනික ඉන්ටනෙට් එකේ සර්ච් කරාම බූමි තෙල් හෝ වෙන ඔය...
  10. NEMISIS

    තෙල්කූබි පන්නගන්න විදිහක් නැද්ද බන්

    ඔවු එහෙම එකක් නම් තියනවා, ඒත් මම හිතන්නෙ නැහැ මේක ඒ තරම්ම විස දෙයක් කියලා කූඹි ඔකට අයින් වෙනව මිසක් මැරිලා තියනවා එහෙම දැකල නැහැ, ගහල නම් තියනවා වස ප්‍රවේසමෙන් පරිහරනය කරන්න කියල ඕන සුපර් මාකට් එකකත් තියනවා සාමාන්‍ය කඩවලත් තියනවා බන් හෙන කොමන් අයිටම් එකක් අහපන් කුඹි එනවට ඉරි අඳින චෝක් කෑලි...
  11. NEMISIS

    ඉඩම් ප්‍රශ්නයක්

    ගමක වගේ නම් මේව අවුල් නෙමයිනේ ඔප්පු නැතුව ප්ලෑන් නැතුව හදන්න පුලුවන් කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ කවුරුවත් චෙක් කරන්නෙත් නැහැනේ ටිකක් හරි ටවුන් එකක වත් වගේ නම් තමයි අවුලක් වෙන්නෙ
  12. NEMISIS

    හොද SubWoofer එකක්.

    Logitech ,Z506 මම කිවුවෙ නැහැ සවුන්ඩ් වල අවුලක් කන්ටෙන්ට් තියනවා නම් සවුන්ඩ් පට්ටම සිරා මම කියන්න ප්‍රායෝගිකව තියන ප්‍රශ්නෙ, ඉදල හිටල 5.1 අහන්න 5.1 system එකක් අරන් වද විඳින එක අපරාදෙ කියල මම කියන්නෙ ඉදල හිටල බලන ෆිල්ම් එකක තමයි 5.1 තියෙන්නෙ, 5.1 audio channel තියන full hd movie එකක් 4GB-6GB...
  13. NEMISIS

    තෙල්කූබි පන්නගන්න විදිහක් නැද්ද බන්

    අර චෝක් කෑල්ලක් වගේ එකක් තියෙන්නෙ ඒක ගෙනත් ඉරි ඇදලා දාපන් දවසෙන් වැඩේ හරි මිදුලෙ එලියෙ වගේ නම් භුමි තෙල් දැම්මම උන් මැරිලා යනවා, ගෙට උන් එන තැන් බලල අර චෝක් කෑල්ලකින් ඉරි ඇදලා දාන්න එහෙම නැත්නම් ග්‍රීස් පොඩ්ඩක් ගාල දාන්න බිත්ති වල හිල් වලින් එහෙම එනවා නම් ඒ හිල් ග්‍රීස් වලින් වහන්න චෝක්...
  14. NEMISIS

    හොද SubWoofer එකක්.

    මගේ ලග 5.1 එකක් තියනවා, එක එපා වෙනවා ටික දවසක් ගියාම හැම තැනම වයර් ඇදගෙන, හදිසියකට එහෙ මෙහ කරගන්නත් අමාරුයි, ඔය කරදර නිසා දැන් ඒක අස්සක දාල යූස් කරන්නෙත් නැති තරම් අපි අහන බලන කන්ටෙන්ට් වල 5.1 ඇත්තෙත් නැහැ ඒක නිසා චැනල් 5න් ඇහුනට සරවුන්ඩ් සවුන්ඩ් හරියට නැහැ, මම නම් 5.1 එක ගනිපු එක ගැන තාම දුක්...
  15. NEMISIS

    PS4 එකක් ගන්නද ?

    ඒක කෙනා අනුවත් ඩිපෙන්ඩ් වෙන්න පුලුවන් බන් මගෙත් ගේමින් PC එකක් තියනවා, ඔෆිස් එකේ PS4 එකෙන් තමයි කොන්සෝල් වල ලොකුවට play කරන්න පටන් ගත්තෙ, දැන් නම් කන්සෝල් තමයි ගේම් නං multiplayer and fps උනත් මට නම් කන්සෝල් තමයි, එකම අවුල තියෙන්නෙ මල්ටිප්ලේයර් වලදි pc එකේ ගහන එවුන් එක්ක ගහන්න බැරි එක, මොකද...
  16. NEMISIS

    Computer Programming වලදී ගණිතයේ භාවිතය..?

    උඹ තියරිටිකල් කම්පියුටර් සයන්ස් ඉගෙනගන්න යන්නෙ නැත්නම් O/L මැත්ස් දැනුම හොදටම ඇති. ඇත්තටම මැත්ස් දරුනුවට ඕන සමහර කම්පියුටර් සයන්ස් තියරි වලට මිසක් ප්‍රෝගැමින් වලට නෙමයි ආසාවට ඉගෙනගන්න නෙමෙයි ජොබ් කරන අයත් ඕන තරම් ඉන්නවා A/L මැත්ස් නැතුව ප්‍රෝගැමින් හොදට කරන වෙනකක් තියා පට්ට රෙකග්නිශන් එකක් තියන...
  17. NEMISIS

    කෝවිඩ් 19 ලෝං (Loan) සහනය බොරුවක්ද ?

    ගොඩක් වෙලාවට මැනජේර් දන්නෙ නැහැ බන් ලෝන් පොලිසි අනම් මනම් ෆයින් ඩීටේල් වලට යනකන්. සමහර වෙලාවට රෆ් අයිඩියා එකක් තමයි උන්ට තියෙන්නෙ මොකද බැංකුවෙ ලෝන් හැඬල් කරන්න වෙනම සෙක්ශන් එකක් තියනවනේ, අලුතෙන් එන ලෝන් එවයෙ පොලිසි අනම් මනම් දන්නෙ ඒ ලෝන් හැඬල් කරන එවුන් තමයි. මැනේජර්ගෙන අහනවට වඩා උන්ගෙන් අහගන්න...
  18. NEMISIS

    The Prestige (2006) බැලුව

    මාත් මේ කියන්න හැදුවෙ,
  19. NEMISIS

    .com ඩොමේන් එකක් කීයක් විතර වෙනවද මචං?

    ඔය ගොඩක් අඩුවට තියන ඒව පලවෙනි අවුරුද්දෙන් පස්සෙ රිනීවු කරන්න ගියාම ටිකක් ලොකු ගනන් යනවා නේද
  20. NEMISIS

    PS4 එකක් ගන්නද ?

    ගේම් ගහන එක නම් අයිඩියා එක, ගේමින් ලැපකට වඩා PS4 එක ගන්න. ඒ එක්ස්පීරියන්ස් එක ලැපේ හරි ගේමින් PC එකේ ගහල ගන්න බැහැ මාත් හිතන් හිටියෙ PS5 එක ගන්න, හැබැයි මේ යන විදියට මේ අවුරුද්ද අනන්තිමේ PS5 එක එයිද කියලා ශුවර් නැහැ නේද මොකද හැම රටකම ඉකොනොමි වලට කෙල වෙලා PS5 එකෙන් හිතන තරම් ප්‍රොෆිට් ගන්න බැරි...

    No contents