ඕක ලංකාවෙ ඕන තැනක කරන්න පුලුවන් වැඩක්නේ බන්
ඕන තරම් මේකෙ දාල තියෙන්නෙ ලක්ශෙන් කරන බිස්නස් ලක්ශ 3න් කරන බිස්නස් අරව මේව අහලා
එහෙම එකෙක්ට ගේමක් නැතුව මේක කරන්න පුලුවන් නේ
පෝක් කරි හදන්න ගේමක් නැහැ, දන්නෙ නැත්නම් පට ගාල ඉගෙනගන්න පුලුවන් අර ඌරුමස් සංගමේට ජොයින් උනා නම්, අපේ ගෙදර නම් මට තමයි කියන්නෙ...