මෙහෙමයි මචන්
සාමාන්‍යෙන් 4K වගේ වෙනකොට ටීවී එකේ වෙන හොඳ ෆීචර්ස් එනවා, කලර්ස් හොදයි, Upscaling /image processing හොඳයි, පැනල් එක හොදයි. මේව 4K නිසා වෙන දේවල් නෙමයි එව ටිකක් ගනන් ටීවී නිසා ඇඩිශනලි හම්බෙන ඒව. ඒවයෙ වැදගත් කමක් තියනවා
අනෙක ෆිල්ම් එකක් බලද්දි, netflix වගේ බලනවා නම්, යුටියුබ් බලනවා නම්...