1. NEMISIS

    ඔක්කොම Does not ship to Sri Lanka

    උඹලා කවුරුවත් myus.com එක යූස් කරලා තියනවද මේ දවස් වල සමහර අයිටම් වලට ඩීල් තියනවා ලංකාවට ශිප් කරන්නෙ නැහැ ඒ සයිට් වලින්
  2. NEMISIS

    ඔක්කොම Does not ship to Sri Lanka

    එහෙම නැහැ බන් Example https://www.ebay.com/itm/7-Inch-Metric-Aluminum-Alloy-Black-Triangle-Angle-Square-Speed-Protractor/182995747076?hash=item2a9b658104:g:j6MAAOSwHhRb8tPK#shpCntId මේක ෆ්‍රී ශිපින් තියේ කියන්නෙ
  3. NEMISIS

    ඔක්කොම Does not ship to Sri Lanka

    වෙන්නත් පුලුවන් හැබැයි හැම එකාම එහෙම නැහැ, සමහර උන් එවනවා ඔය ලංකාවට එවන්නෙ නැහැ කියන ගොඩක් එවුන සහ Shipping not specified කියලා තියන එවුන්ට මැසේජ් එක්ක දැම්මම ශිපින් කීයක් යනවද කියලා කියනවා සමහර උන් ශිපින් ඇඩ් කරලා ඉන්වොයිස් එකක් එවනවා ඒක පේ කරාම ට්‍රැකින් එක්ක එවනවා ෆ්‍රී ශිපින් නං නැහැ
  4. NEMISIS

    Unlimited internet දෙන්න බැරි ඇයි?

    :P:lol::rofl: පිස්සුද බන් මොබයිල් සිග්නල් සැටලයිට් වලින් දෙන්න බැහැ එක්කො ඒව සැටලයිට් ෆෝන් වෙන්න ඕන, එතකොට සාමාන්‍ය ෆෝන් වැඩ කරන්නෙ නැහැ සැටලයිට් ෆෝන්ම ගන්න ඕන, ඒවයෙ කෝල් පට්ටම ගනන් කවදාවත් එයාටෙල් එහෙම කරන්න හැදුව නැහැ, ඒ කාලෙ තව කිය කිය හිටියෙ එක සිග්නල් කනුවකින් ලංකාවටම සිග්නල් දෙනවා කියලත්...
  5. NEMISIS

    මේ ගමේ හැම වහනයක්ම දුවන්නේ ලාම්පුතෙල් වලින්

    ඔහොම ඇල්වතුරටත් එන්ජිම පුරුදු කරගන්න පුලුවන් නේද මුලින් පෙට්‍රල් බෝතලෙන් පෙට්‍රල් මූඩියක් අයින් කරලා ඒ අඩුවට ඇල්වතුර මූඩියක් වගේ දානවා, ඒක බයික් එකට දානවා, ඊට පස්සෙ ශේප් එකේ ටික ටක වතුර ප්‍රමානෙ වැඩි කර කර පෙට්‍රල් ප්‍රමානෙ අඩු කරනවා, දෙවනි දවසෙ පෙට්‍රල් බෝතලෙන් මූඩි දෙකක් අයින් කරලා වතුර...
  6. NEMISIS

    Fuel Consumption

    :P:P
  7. NEMISIS

    Fuel Consumption

    ඕක හරියටම කරන්න ඕන මෙහෙමයි, එක එකා විවිධ දේවල් කියාවි, ඒව අහන්න එපා මේක තමයි හරිම ක්‍රමේ, මුලින්ම වාහනේ මීටරේ රිසෙට් කරන්න ඕන, එහෙම තැනකට ගිහන් රීසෙට් කරගන්න ඕන, එතකොට odo මීටරේ 0 වෙනවනේ, ඊට පස්සෙ වාහනේ ටැංකියෙ තෙල් සම්පූර්ණයෙන්ම අයින් කරලා ශෙඩ් එකකට තල්ලුකරගෙන ගිහින් ෆුල් ටෑංක් කරලා, ඒ ලීටර්...
  8. NEMISIS

    අල්ලපු ගෙදර සක්කිලි

    තාප්පයක් දාගනින්කෝ ටිකක් උසට එතකොට ඔය උඹලට තියන කරදර වලින් 90%ක් විතරම ඉවර වෙයි මං කාලයක් හිතං හිටියෙ උඹයි අනුරාධරාලයි දෙන්නම එකෙක් කියලා, දෙන්නටම නොසෑහෙන්න ප්‍රස්න
  9. NEMISIS

    Maara heenayak dekka ban

    ඕව මොනාද දෙයියෝ මං දවසක් එකෙක් එක්ක ට්‍රේන් එකේ යනවා, මට නින්ද ගිහින් හීනයක් පෙනුනා හීනෙන් දැක්කෙත් අරූ එක්කම ඒ විදියටම ට්‍රේන් එකේ යනවා. ඇහැරුනාම ෆුල්ම පිස්සු වගේ, තාම හීනෙද ඇහැරිලාද කියලා තේරුමක් නැතුව හිටියා ටික වෙලාවක් යනකල් මං බලාගත්තු අත බලාගෙන ඉන්නකොට අරූත් ඇහුව තොට මොකද්ද උනේ කියලා
  10. NEMISIS

    කෑල්ලත් එක්ක

    කෑල්ලගෙ පොටෝ කෑල්ලක් නැතුව මොකුත් කියන්න අමාරුයි බන්
  11. NEMISIS

    Drill guide Tool

    ලංකාවෙ ගන්න තැනක් නැහැ අනික Kreg එක ගනන් පට්ට වැඩියිනේ, ඔය මොඩල් එක ඩොලර් 99ක් පට්ට පාඩුයි Milescraft PocketJig100 එක හරි Kreg 320 එක හරි ගනින් ජෙනුයින් ඒව ගන්න හොයනවා නම් ඒක $15ක් වෙන්නෙ. Milescraft එක Kreg එකට වඩා ලාබයි සහ හොඳයි එහෙම නැත්නම් Aliexpress/Daraz එකේ චයිනීස් ඒව තියනවා ඒවත් අවුලක්...
  12. NEMISIS

    හොදම ලාබ ඇන්ඩ්‍රොයිඩ් ටීවී බොක්ස් එක

    සිම් දාන්න පුලුවන් TV Box නම් දැකලාම නැහැ ඔය චයිනීස් ඒව සේරම එකයි එක්කෝ ඇප් වැඩ කරන්නෙ නැහැ, අනිවාර්යෙන් ටික දවසකින් ස්ලෝ වෙනවා, පස්සෙ එපා වෙලා යූස් කරන්නෙම නැහැ සල්ලි අපරාද. මගේ ලග තිබිලා එකක් එකෙක් බලෙන්ම වගේ සල්ලි දීල අරන් ගියා, ඌට කිවුවට ඇහුවෙ නැහැ ස්ලෝ කියලා පෙන්නලත් අපෝ මේ හොඳයි කියල අරන්...
  13. NEMISIS

    කොච්චර බරක් ඩාන්න පුලුඅන් වෙයි ද?

    අනිවාර්යෙන්ම ඔන්ලයින් ගන්න ඒවත් ඒ වගේ චීප් කොලිටිම තමා හොඳ එකක් ඕන නං ස්ටේන්ලස් ස්ටීල් විතරක් කරන තැනකින් වගේ ගන්න බලන්න අනිවාර්යෙන් ගානක් වෙයි
  14. NEMISIS

    කොච්චර බරක් ඩාන්න පුලුඅන් වෙයි ද?

    ඔක ඔහොමම aliexpress/ebay/amazon වගේ සර්ච් කරපන් ඒවයෙ ස්පෙක් ඇති සේරම, රිවීව්ස්නුත් ඇති
  15. NEMISIS

    ලංකවේ මිනිස්සුන්ගේ ගොබ්බ මානසිකත්වය

    එහෙම ඒව තියෙද දන්නෙ නැහැ අපේ ඔෆිස් එකෙත් ඕව පදින ලේඩි කෙනෙක් ඉන්නවා, හැබැයි ඔෆිස් එක ඇතුලෙ එහෙ මෙහෙ යනවා දැකලා තියනවා, ඒක නම් එහෙම ෆෝල්ඩ් කරලා අතේ අරන් යන්න අමාරුයි ටිකක් බරයි හැබැයි ගෙදර ඉදන් කිලෝමීටරයක් දෙකක් වගේ නම් යන්න තියෙන්නෙ සිරා භාන්ඩෙ ෟ
  16. NEMISIS

    Honda Civic FD3 Hybrid

    ඔවු ඔවු ඒක තමයි මාත් කිවුවෙ ගොඩක් උන් දන්නෙ නැහැ මේ සිවික් වල මොඩල් කීපයක් එනවා කියලා, ආසාවට විස්තර හොයන්නෙ නැතුව වාහන හොයන එකෙක් අහු වෙන්න පුලුවන් ඉතින්.
  17. NEMISIS

    Honda Civic FD3 Hybrid

    අනික් එක ගනන් බලපන්කෝ FD1 and FD4 එකේ කිසි අවුලක් නැහැ, පට්ටම රිලයබල් කාර් එක. මමත් මගේ FD4 එක දෙන්න හිතලා, ආයෙ හිතා ගත්තා දීල තේරුමක් නැහැ කියලා, දීල ගන්න එකකුත් නැහැනේ අඩුම තරමෙ තව 1.5 - 2M වත් දීලා ඕන ටිකක් දැනෙන වෙනසක් තියන කාර් එකක් ගන්න. මගේ කාර් එකේ තාම ලොකු කේස් එකක් ඇවිල්ලම නැහැ...
  18. NEMISIS

    හෙළකුරු spy app හොර exposed

    iOS වල දැන් ගොඩක් කල් වල ඉඳන් නෙට්වර්ක් රික්වෙස්ට් HTTPS වලින්ම කරන්න කියලා ඇපල් එකෙන් ම mandetory කරලා තියෙන්නෙ, ATS කියලා සීන් එකක් උන් introduce දුන්නා iOS 9 වල ඉඳන්ද කොහෙද Android වලත් මේ වගේම සීන් එකක් තියනවා ඒත් ඒකට mandetory නැහැ, ඕන නම් ඇප් එක කන්ෆිග් කරන්න පුලුවන් http රික්වෙස්ට් යවන්න
  19. NEMISIS

    5 Million Loan ekak ganna

    ඔය ගානට හවුසින් ලෝන් විතරයි දාන්න පුලුවන් තව අර උඩින් කියලා තියන විදියට 60% හැදුවම ඉතිරි වෙන ගාන වාරිකේකින් බාගෙකට වත් වැඩි වෙන්න ඕන. කොයි තරම් ලොකු සැලරි එකක් තිබුනත් දැන් පර්සනල් ලෝන් වලින් උපරිම ගන්න පුලුවන් 4M විතරයි. ඒ ගන්නත් බැංකුව එක්ක ගොඩක් ගනදෙණු කරලා ලෝන් අරන් හරියට ගෙවල එහෙම තියෙන්න...
  20. NEMISIS

    Panasonic ac

    ඕක මෙහෙ එවුන් ගෙන්නන එකේ අවුලක් නෙමයි මම හිතන්නෙ පැනසොනික් AC වල සීරීස් දෙකක් එනවා, මැලේසියන් එක ප්‍රීමියම් Inverter AC කියලා එන්නෙ. අනෙක් එක කොහොමත්. ඉන්දියන් එක එන්නෙ. පහුගිය ටිකේ ඔය දෙකම තිබ්බා, ගානෙ ලොකු වෙනසකුත් තියනවා. ඔය සීරිස් දෙකට නම් දෙකක් තියනවා මතක නැහැ, එකක් නම් Aero සීරීස් කියලා...

    No contents