1. richlife

    බෝඩිං වල ගත්ත ආතල් කියපල්ල

    :rofl::rofl::rofl::rofl::rofl::lol::lol:
  2. richlife

    සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි

    :lol::lol::lol: මාමා කියල තමයි ගොඩක් උන්ට කියන්න වෙන්නේ..:P ටොම් අයියගෙ ගණනය කිරීම අවුල් වෙලා අර භීෂණ සීන් කෝන් සහ A/L වලින් පස්සෙ ගෙදර හිටිය අවුරුදු 3 නිසා..:rolleyes: ඔව් හැබැයි.. නිවැරදි උපදෙසක් ගන්න, තාත්ත්වික විදිහට කුණුහරුප අහ ගන්න එකී මෙකී නොයෙක් දේවල් සම්බන්ධයෙන් එලකිරි මාමාල සෙට් එක...
  3. richlife

    මාළු ටැංකියක්....

    අඩේ පට්ටයි.. හැබැයි මට ප්‍රශ්න ගොඩයි..:( මචන් ටැංකිය සුද්ද කරනකොට එහෙම අවුලක් නැද්ද..? ප්ලාන්ට් එහෙ මෙහෙ වෙනව නේද..? පස් කැලැත්තිලා අවුල් වෙන්නෙ නැද්ද..? හැමදාම එක විදිහට තියෙන්නෙ නෑ නේද..? වීදුරුව ඇතුළෙ පාසි වගේ බැඳිලා අව පැහැ වෙනව නේද..? කොච්චර විතර කාලයක් ලස්සනට තියා ගන්න පුලුවන්ද...
  4. richlife

    Exclusive For Elakirians..

    තියෙන එකෙක් මටත් කියන්ඩෝ...:yes:
  5. richlife

    Exclusive For Elakirians..

    මගේ නමනම් නිතර නිතරම ලිස්ට් වලින් හැලෙනව බං..:rofl:
  6. richlife

    බයික්_ඇක්සිඩන්ට්

    හෙල්මට් එක තියාගෙන බයික් එක වික්කා බන්..:lol:
  7. richlife

    සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි

    :lol::lol::lol: උඹටත් කිඹුලයියගේ ආරේ පිහිටල තියෙනව වගේ... සාහිත්‍ය මොඩ් එක ඔන් කළාට කමක් නෑ.. හැබැයි ඕනෑවට වැඩිය එපා..එතකොට සාමාන්‍ය ජනවතාවට තේරෙනව හොරයි..:P උඹ වගේ එකෙකුට කැම්පස් යාන්න ලැබුණනම් ඒක මාර වටිනවා.. දැන්නම් මටත් හිතෙනවා උඹේ කලින් අවුරුදු දෙක අපරාදේ කියලා.. මොනව කරන්නද.. උඹ කැම්පස්...
  8. richlife

    Exclusive For Elakirians..

    නෑ බං.. උඹ දාපු එක හරි.. මමත් පස්සෙ බලනකොට උඹ දාපු එකමයි පෙන්නුවේ..:nerd:
  9. richlife

    සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි

    මෙතනදි නම් මටත් මහා ලොකු කතන්දර කියන්න පුලුවන් කමක් නෑ..:dull: මොකද ටිකක් යමක් කමක් තේරෙන වයසෙ ඉන්න පලියටම අපේ කාලේ මොකද කළේ කියන එක අමතක කරල කතා කරල වැඩක් නෑ බොරුවට..:( ඒකයි මේ මල්ලි මට වැඩිය ගොඩාක් ඉස්සරහින් ඉන්නව කිව්වේ.. මට අඩුම ගානේ ඔහොම ගැම්මක්වත් තිබ්බෙ නෑ ඒ කාලේ.. මේ මල්ලි ඉන්නේ ඔයා අර...
  10. richlife

    සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි

    ඇයි කිඹුලයියා මාමා එහෙම කළේ..:rolleyes:
  11. richlife

    සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි

    මමනම් දැනුයි ත්‍රෙඩ් සෙට් එකම කියෙව්වේ.. කෙටියෙන්ම කියනවනම් උඹට වැඩිය වැඩිමල් උනත් මම ඉන්නේ උඹට වැඩිය ගොඩාක් පිටිපස්සෙන්..:dull: ඒ අතින් උඹ දිනුම්.. ඔය වගේ කෙටි කාලයක් ඇතුළත ඔය විදිහට A/L ගොඩ දා ගත්ත එක ඇත්තටම උඹේ ජයග්‍රහණයක්... මොකද A/L වලට මාස ගාණක් තියෙද්දිවත් මට නොතිබුණ මොරාල් එකක් උඹට තිබුණ...
  12. richlife

    සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි

    කොටන්න ආපු කමෙන්ට් එකත් අමතක උනා..:lol:
  13. richlife

    මුවොන්ට_අකුණක් ගහලා

    හප්පෝ..:shocked:
  14. richlife

    බයික්_ඇක්සිඩන්ට්

    මොන්ටේරෝ, පැජරෝ වල යන මහත්තුරු නේ බන් හෙල්මට් එකේ ආරක්ෂාව තීරණය කරන්නේ..:angry: ඒ යක්කු බයික් එකක පිටිපස්සෙවත් ගිහින් නැතුව ඇති..:no:
  15. richlife

    බයික්_ඇක්සිඩන්ට්

    අනේ අම්බෝ මගේ ජාතියේ හෙල්මට් එකක්..:shocked: එපා උනා වගේම ජීවිතේට ගොඩක් ආදරේ හිතුනා...:(
  16. richlife

    ජංගි

    :rofl::rofl::rofl:
  17. richlife

    Exclusive For Elakirians..

    අඩේ ගාණ වෙනස් වෙලානේ බන් ඒ පාර.. මම බලද්දි ඩ්‍රැගන්ගේ 1072ක් පෙන්නුවනේ..:baffled:
  18. richlife

    Exclusive For Elakirians..

    නෑ නෑ.. මමත් එහෙම තමයි ත්‍රෙඩ් බලන්නේ.. වැඩක් ඇත්තෙම නැත්තං පිටු 4ක් 5ක් පස්සට පස්සට යනවා..:P
  19. richlife

    Exclusive For Elakirians..

    එලකිරියේ New posts හොයාගෙන යනකොට ත්‍රෙඩ් එකේ හෙඩින් එකට ඉස්සරහින් පෙන්නනවා අන්තිමට රිප්ලයි එක දාපු කෙනාවයි, Reply ගාණයි.. views ගානයි.. රිපල්යි ගාණ උඩ ක්ලික් කලාම ත්‍රෙඩ් එකට වැඩිපුර රිප්ලයි කරපු උන් අනු පිළිවෙලට පෙන්නනවා..:rolleyes:

    No contents