ඔව් හැබැයි.. ප්‍රයිවට් අයගේ එකම අරමුණ සල්ලි විතරයි ගොඩක් වෙලාවට..:dull:
එක සැරයක් ප්‍රයිවට් බස් එකක කොන්දෙක් කියනව ඇහුණ "අපිට බස් එකෙන් වැඩකුත් නෑ, යන උන්ගෙන් වැඩකුත් නෑ ඕව ගැන හිත හිත අපේ ගාණ කවර් කර ගන්න බෑ" කියලා..:baffled:
තව එකෙක් කියනව ඇහුණා "උඹට බස් එකට සෙනග ලෝඩ් කරනවට රුපියල් 10ක් දෙන්න...