1. richlife

    Exclusive For Elakirians..

    අඩේ උඹ මේකෙ පොස්ට් 1072ක් දාලා යකෝ..:rofl:
  2. richlife

    මනුස්සකම

    අපේ තාත්තත් ඔය වගේ තමයි..:love: අමුතුම උපදෙස් දෙන්නේ..ඒත් ඒව මාර වැදගත්..:)
  3. richlife

    මනුස්සකම

    ඔව් බං.. ගොඩක් උන් මිනිස්සු ගැන දශමයක්වත් හිතන්නේ නෑ.. වයසක අය, ගෑණු අය ගැන එහෙම කිසිම තැකීමක් නෑ.. බොහොම කලාතුරකින් තමයි හොඳ කෙනෙක් හම්බ වෙන්නේ..:(
  4. richlife

    බල්ලොත් එක්ක බෑ

    :yes::yes::yes::yes::yes::yes:
  5. richlife

    මෙහෙමත්_ප්‍රතිමා

    සමහර ඒවනම් පට්ටම ක්‍රියේටිව්..:love: +Rep
  6. richlife

    උඹලගෙන් දෙයක් දැනගන්න බං..

    හ්ම් හ්ම්... උඩට උඩට..:dull:
  7. richlife

    බල්ලොත් එක්ක බෑ

    කරන්න පුලුවන්නම් හොඳයි..:lol: හැබැයි ගහ ගන්න ඕනේ කොන්දොස්තර හරි ඩ්‍රයිවර් හරි ගේමට එනවනම් විතරයි.. (එනවම තමයි ඉතින්..:baffled:) නැත්තන් හතර පස් දෙනෙක් එකතු වෙලා හොඳට රිදෙන්න කතා කළත් ඇති..:oo: අවුල තියෙන්නෙ අසාධාරණයක් උනාම කවුරුත් කතා නොකරන එකනේ..:( ඔය වැඩේ කරන්න පුලුවන් ඉතින් අදාළ ආයතනයකින්...
  8. richlife

    බල්ලොත් එක්ක බෑ

    ඔය කියන 1955 ත් ඒකමද..?:dull:
  9. richlife

    බල්ලොත් එක්ක බෑ

    ඕකනේ ඉතින්.. ලංකාවෙ කිසිම රාජ්‍ය ආයතනයක් ගැන විශ්වාසෙ තියල වැඩක් කරන්න බෑනේ..:dull: පැමිණිල්ල දාපු එකාටම කෙළ වෙන එකනේ ගොඩක් වෙලාවට වෙන්නේ.. ඔයාටත් ඒ සෙතේමනේ..:( සාමන්‍යෙන් පැමිණිල්ල විභාග කරන්කොට පැමිණිල්ල දාපු කෙනා එන්නෙ නැති නිසා ගොඩක් පැමිණිලි යට යනව කියලයි මහලොකුවට කියන්නේ.. :oo:
  10. richlife

    ITN & GNANASARA THERO

    මේ ත්‍රෙඩ් එකත් විනාස කරල නේද තඩි පින්තූරයක් දාලා.. :dull: සිංහල එකෙක් ඔය වැඩේ කළානම් ඒ ගැන සෑහෙන කණගාටුයි..:(
  11. richlife

    මයිල් කෙලින් වෙලා ඇග කිලිපොලා යනව

    ලස්සන ෆිල්ම් එකක් වගේ..:love: මේක අර කලින් ආව මහරජ ගැමුණු ෆිල්ම් එකත් එක්ක සම්බන්ධයිද..?:nerd:
  12. richlife

    Maruti Help

    BUMPs
  13. richlife

    තිලකරත්න ඩිල්ෂාන්ගේ ජිවිතයේ නොඇසූ කතා රැ

    මේකටනම් රිදුන හැබැයි..:(
  14. richlife

    +18 Sri lanka !!!

    සහජීවනේ කිය කිය සද්ද වහල ඉන්නකොට, අපිව නැත්තටම නැති වෙනකන් අපිවත් දන්නෙ නෑ..:(
  15. richlife

    අපි සිංහල - අපෙ සිංහල ජාති ජාති

    දාන්න කමෙන්ට් එකක්වත්, කියන්න අදහසක්වත් එන්නෙ නැති තරමටම ලිපිය වැදගත්.. අපේ ගොංකම්, මෝඩකම් වගේම අනවශ්‍ය වියදම් ගැන පැහැදිලිවම ලියල තියෙනවා.. මේ ලිපි පෙළ එලකිරියෙන් එළියට ගෙනියන්න ක්‍රමයක් නැද්ද.. පත්තර වල දාන්න ගියත් ජාතිවාදෙ ඇවිස්සෙයි කියල කතෘ තුමා අනිවාර්යෙන් ඕකේ ලුණු ඇඹුල් අයින් කරල සීනී...
  16. richlife

    piumi's speaking about Mrs Sri lanka final decisions

    :rofl::rofl::rofl::lol: මුන් ගැන අහපු නොදැකපු උඹ එක අතකට වාසනාවන්තයි..
  17. richlife

    Exclusive For Elakirians..

    උබලා චාමරට ඔච්චර ආසනම්..? :eek: ඒක කියල තියෙන කැත විතරක්...:baffled:
  18. richlife

    මා නොවන මම - චාමර වීරසිංහ (Complete Program by Derana)

    ඔව්.. දාල තිබුණ විස්තරේ නිසාමයි මමත් බලන්න ගත්තේ...:rolleyes: ඊයෙ විනාඩි 30යි බැලුවේ..:( අද ඉතුරු ටික බලන්න ඕනේ..:love:
  19. richlife

    Exclusive For Elakirians..

    http://www.elakiri.com/forum/showthread.php?t=1752134 මචන් ඒ යාලුවට මෙන්න මේ ලින්ක් එක පොඩ්ඩක් බලන්න කියපං.. ඒකෙ සමහරවිට ඇති.. නැත්තන් ඔය යූසර්ට පී.එම් එකක් දාල බලන්න කියන්න..:rolleyes: ආහ්.. උඹට කාඩ් දුන්න එකට අපි තැන්කූ කිව්ව කියලත් කියපං යාලුවට..:love:

    No contents