1. richlife

    අරසිමලේ සිදුවීම

    ඇත්ත කතාව මචන්..:sorry: ඔය පහලින් තියෙන්නෙත් වෙන ත්‍රෙඩ් එකක එකෙක් දාපු කමෙන්ට් එකක්.. ඌ කවුරු උනත් කියල තියෙන්නෙ ඇත්ත..:yes: පැනපු ගමන් පොරගෙ රෙප් කපන්න යන්න එපා.. මොකද කියල තියෙන්නෙ සම්පූර්ණ ඇත්ත..:baffled:
  2. richlife

    පට්ට photos සෙට් එකක් මෙන්න

    අඩේ සිරාවටම පට්ට ෆොටෝස් සෙට් එකක්..:love: +Rep
  3. richlife

    Exclusive For Elakirians..

    අදට ඇති එහෙනම්.. අපි කැපුණෝ..;)
  4. richlife

    නරීටා

    BUMp
  5. richlife

    Exclusive For Elakirians..

    රොබින් හුඩ් අත ඇරිලා.. ඒකත් බා ගත්තා රිඟින් ටෝන් එකට දා ගන්න..:yes:
  6. richlife

    Exclusive For Elakirians..

    නෑ බන් මටත් ටිකක් මඤ්ඤං නිසයි ආයි බාලම බැලුවේ..:confused: මම හිතුවෙ නෑ උඹ ඔය ටික ආයි කෝට් කරයි කියලා.. ඒකයි මමම මුලට ගිහින් හොයල බැලුවේ..:rolleyes:
  7. richlife

    Exclusive For Elakirians..

    මචන් මම ඒ සෙට් එකම බාගෙනනේ..:confused: උඹ කියපු නිසා ආයි ඩවුන්ලෝඩ් කරගෙන එක්ස්‍රැක්ට් කරල නන්ස්ටොප් ෆෝල්ඩර් එකටම දාලත් බැලුවා.. කලින් ඩවුන්ලෝඩ් කරපු එකටම රිප්ලේස් උනා..:eek:
  8. richlife

    Exclusive For Elakirians..

    ඔව් ඔව්.. ගොඩක් උන් පිටු අතරේ ගිහින් හොයන්න කම්මැලියි බන්.. ඒකයි කේස් එක..:baffled: මම දැන් සකුරා ෆ්ලෑෂ් දෙකක් බානවා.. පොඩ්ඩක් බලපන් ඩවුන්ලෝඩ් 1ක් වෙලාද කියලා..:cool:
  9. richlife

    Exclusive For Elakirians..

    ඒ දෙකම මගේ ගාව තියෙන නිසා මමනම් ඉතින් දැක්කෙ නෑ වගේ ගියා..:P
  10. richlife

    Exclusive For Elakirians..

    ඈහ්.. එහෙනම් මග ඇරගෙන වගේ..:confused: පොඩ්ඩක් ඉඳහන් ආයි බලල එනකන්..:sorry:
  11. richlife

    Exclusive For Elakirians..

    අඩේ මම රුහුණු ෆ්ලෑෂ් එක බෑවනේ බන්..:confused: සලාදෙත් දැන් බාගෙන යන ගමන්..:P
  12. richlife

    PRANKS

    ඒවුනාට මම මේක දිග ඇරන් ඉන්නව දකින උන් එහෙම හිතන එකක් නෑනේ..:rofl:
  13. richlife

    Exclusive For Elakirians..

    යකෝ මම මොන මොනවද මන්ද බෑවනේ බං.. :baffled: පොඩ්ඩක් හිටු.. ඔය කිව්ව ටිකත් ආයි හොයල බලන්න ඕනේ..:P
  14. richlife

    PRANKS

    මම ඉන්න තැන මේව බලන්න අමාරු නිසා මවුස් එක ස්ක්‍රොල් බාර් එකේ අයිනට තිබ්බා, දඩස් ගාල පහළට ඇද්දා කමෙන්ට් එකක් දාගන්න...:P
  15. richlife

    Exclusive For Elakirians..

    මමත් බෑවෝ..:P
  16. richlife

    Chocolate Milk Challange

    Highland බෝතලේ.. :love: අනික කොත්මලේ චොකලට් කිරි එක..:yes:

    No contents