මමනම් දැනුයි ත්‍රෙඩ් සෙට් එකම කියෙව්වේ.. කෙටියෙන්ම කියනවනම් උඹට වැඩිය වැඩිමල් උනත් මම ඉන්නේ උඹට වැඩිය ගොඩාක් පිටිපස්සෙන්..
ඒ අතින් උඹ දිනුම්.. ඔය වගේ කෙටි කාලයක් ඇතුළත ඔය විදිහට A/L ගොඩ දා ගත්ත එක ඇත්තටම උඹේ ජයග්‍රහණයක්... මොකද A/L වලට මාස ගාණක් තියෙද්දිවත් මට නොතිබුණ මොරාල් එකක් උඹට තිබුණ සති දෙකක් ඇතුළත උනත්.. මට අදටත් කිසිම දෙයක් සම්බන්ධයෙන් උඹ තරම් ලොකු මොරාල් එකක් ගන්න බෑ..
අනිත් එක මේ වගේ ෆෝරම් එකක ප්‍රශ්නයක් ඇහුවාම එක එක විදිහෙ උත්තර ලැබෙනවා.. ඒ අතින් උඹ හැමෝම කියන දේ අහගෙන හැම මගුළම පස්සෙ නොගිහින් අවශ්‍ය දේ විතරක් අරගෙනත් තියෙනවා.. උදව් කරපු හැමෝවමත් බොහොම ගැම්මෙන් මතක් කරල තියෙනවා..
උඹ ආව ගමන දිහා උඹම පොඩ්ඩක් හැරිල බලපං.. තව ගොඩාක් දේවල් උඹට කර ගන්න පුලුවන්.. දෙපාරක් A/L හුටස් කර ගත්ත උනත් උඹ එසේ මෙසේ එකෙක් නෙමෙයි..
හීනයක් දැකපු උඹ ඒක හැබෑ කර ගන්න සති දෙකක් ඇතුළත ලොකු වැඩ කොටසක් කරගෙන තියෙනව කියල උඹේ කතාවෙන්ම තේරුණා.. ඒ විතරක් නෙමෙයි උඹ ඒ හීනේ අගිස්සටම ඇවිත්.. කැම්පස් එක බලල දුක් වෙන එක අමතක කර ගන්න පුලුවන් වෙන විදිහේ අනාගතයක් හදා ගන්න උඹට අනිවාර්යෙන් පුලුවන්..
ඇති වෙන්න පිස්සු කෙළිය දැන් ඇතිනේ.. දැන් තියෙන්නේ ඒව ටික ටික මග අරින එක.. උඹට වැරදිලා නෑ.. වරද්ද ගන්නත් එපා.. උඹ උඹවම පාඩමකට ගනින්.. උඹ ගැනම හිතලා අනාගතෙත් හදා ගනින්.. මම ආයි කියනවා.. වයසින් ඉස්සරහ හිටියත් මම ඉන්නෙත් උඹට වැඩිය ගොඩක් පිටිපස්සෙන්..
ජය වේවා..!

වෙලාවට මම අනවශ්‍ය දේවල් වලට යොමු උනේ නෑ අම්මල තාත්තල බොහොම වැදගත් විදිහට මාව හදපු නිසා.. ඒවුනත් හැමෝටම ඒ දේ වෙන්නේ වෙන්නෙ නෑ.. නරක ආශ්‍රය, බෝතලේට සෙට් වෙන එක.. එහෙම නැත්තන් ගෑණු හුටපට වගේ ඒවට පැටලුනාම ගොඩක් උන්ට ගොඩ ඒමක් නෑ.. 

යන්න කියල