Nurse කෙනෙක් හොදයි ද????????

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    උබට පිස්සු බන් ඕවර් 1 ලැක් ගන්න සිස්ටර් කෙනෙක් වත් වෙන්න ඕන.. උබ හිතන්නේ මම වයිෆ්ගේ පේෂීට් බලන්නේ නෑ කියලද :P

    With 5 years experience over 60.wifege nownath balal thina nisa kiyanne.:D.oka athule exames thinawa.e anuwa wenas wenawa man hithanne.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    apoo ow bn giya daa idan kattalu..

    2014 gzt karapu ekata apply mage kallata interview awith giye na gedarin force
    karalath..

    salli wageda bn jiwithe..

    ekanam atta,,,...habai ithin respectable job ekak....

    ekath kiyann ba bn mama personally nurse lata kamathi na un yakku wagene....balapanko hospital ekakata giyama unge gas :growl:

    pita ratanam illumak thiynwa neda
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ekanam atta,,,...habai ithin respectable job ekak....

    ekath kiyann ba bn mama personally nurse lata kamathi na un yakku wagene....balapanko hospital ekakata giyama unge gas :growl:

    pita ratanam illumak thiynwa neda

    pita rata illumak thiyenne nursing degree holders lata bn...

    lankawe government training kara kiyala ehema easy pitarata jobak hoyaganna ba..

    anika government ekath ekka agreement ekak thynawa..

    godak nurse la yakku wage wenne unge stress nisa thama..

    stress unath patta kind unuth idala hitala innawa..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    pita rata illumak thiyenne nursing degree holders lata bn...

    lankawe government training kara kiyala ehema easy pitarata jobak hoyaganna ba..

    anika government ekath ekka agreement ekak thynawa..

    godak nurse la yakku wage wenne unge stress nisa thama..

    stress unath patta kind unuth idala hitala innawa..

    ahhhh :) ekath ehemada? mama dakala thiyenwa godak hoda rawal walata skilled list ekema innwa nurse la

    anika bn katta kiyanne nidi marana eka witarak nemeine....leddu ekka inna giyama epa wenwane....
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    යකෝ ඔය කියන විදිහට නර්ස්ල ඉන්න පවුල් අවුල්ද,,,එහෙම වෙන්නෑ
    ඔක්කොම ලස්සනට මැනේජ් කරන කරන ගෑනු හැම ජොබ් එකේම ඉන්නවා,,නොකරන එවුනුත් එහෙමයි...ඔය වැඩකට යන්නැති ගෙවල්වලම ඉන්න ගෑනු කොච්චර ඉන්නවද කිසිම වැඩක් නොකර,,,මිනිහට කියල කාර් එකක් ගන්නවා මිනිහට හොරෙන් ශොපින් යනව කියල කාර් එක ඩ්‍රයිව් කරන කොල්ලො එක්ක ගෙස්ටවුස් ගානෙ දුවනවා,,සැලුන් ගානෙ දුවනවා,,ස්පා ගානෙ දුවනවා,,
    එනිසා ගෑනි හොදයිනම් නර්ස් කෙනෙක් උනාම මොකද..නර්ස් ජොබ් එකට නයිට් තියෙනවා..එනිසා එහෙම කෙනෙක්ට අකමැතිනම් වෙනම කතාවක්,,නමුත් ඔය කියන විදිහට ලංකාවෙ ඉන්න නර්ස්ල ඔක්කොම අවිවාහක වෙන්න එපැයි මිනිස්සු ඔක්කොම අකමැතිනම්..
    නර්ස්ගෙ රාජකාරි ස්වභාවය අවුලක් නැත්නම් බැදපන්
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    With 5 years experience over 60.wifege nownath balal thina nisa kiyanne.:D.oka athule exames thinawa.e anuwa wenas wenawa man hithanne.

    ඔව් එක එක එක්සෑම් පාස් වෙන්න වෙන්න පොඩි පොඩි ගණන් එකතු වෙනවා.. නර්ස් කෙනෙක්ට උපරිම 60ක් වගේ තමයි.. සිස්ටර්ලා 80-100 අතර
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,236
    1
    394
    83
    sri lanka
    ඔව් එක එක එක්සෑම් පාස් වෙන්න වෙන්න පොඩි පොඩි ගණන් එකතු වෙනවා.. නර්ස් කෙනෙක්ට උපරිම 60ක් වගේ තමයි.. සිස්ටර්ලා 80-100 අතර

    80 may be not sure about 1 lak. maximum ot around 100 hours.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    sister kiyanne kawuda?head wage ekkenada?

    ඔව්.. ඔළුවම වැහෙන්න සුදු වේලෙක වගේ තොප්පියක් දාලා ඉන්නේ සිස්ටර්.. නර්ස්ල පාලනය කරන්නේ සිස්ටර්, සිස්ටර් පාලනය කරන්නේ මේට්‍රන් :)
     
    • Like
    Reactions: TomCat077

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    kana katte hatiyata madi wagene....:(

    මදිනිසා තමයි ගොඩක් අය රට පනින්නේ.. මගේ කසින් කෙනෙක් ඉන්නවා ඔස්ට්‍රෙලියා.. බෝර්න් ඉන් ඕස්ට්‍රෙලියා.. නර්ස්.. මාසේ පඩිය ලක්ෂ 9යි :shocked:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මචන්ල මට ප්‍රොපොසල් එකක් අවිත් ටියෙනව government hospital work කරන nurse kenek kellanam hodai wage...

    mokada bn karanne NURSE job eka Nidahasak nati jobak neda???

    මගෙ සීය පැන්ෂන් ගිය මේල් නර්ස් කෙනෙක්
    පුංචි මේට්‍රන් කෙනෙක්
    නෑන නර්ස් කෙනෙක්
    අපේ අයිය ඔය අපූරුවට ඉන්නෙ නෝන එක්ක
    අයියට නම් හොද මිසක් කිසි දවසක ප්‍රශ්ණයක් උනේ නෑ මම දන්න විදිහට වයිෆ් නර්ස් කියල...
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මදිනිසා තමයි ගොඩක් අය රට පනින්නේ.. මගේ කසින් කෙනෙක් ඉන්නවා ඔස්ට්‍රෙලියා.. බෝර්න් ඉන් ඕස්ට්‍රෙලියා.. නර්ස්.. මාසේ පඩිය ලක්ෂ 9යි :shocked:

    tahikei kiwwalu :shocked:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,895
    2
    54,577
    113
    මදිනිසා තමයි ගොඩක් අය රට පනින්නේ.. මගේ කසින් කෙනෙක් ඉන්නවා ඔස්ට්‍රෙලියා.. බෝර්න් ඉන් ඕස්ට්‍රෙලියා.. නර්ස්.. මාසේ පඩිය ලක්ෂ 9යි :shocked:

    ඇයි යකෝ ලංකාවෙ දොස්තරලා රට පනින්නෙ නැත්තේ :shocked::shocked:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ඇයි යකෝ ලංකාවෙ දොස්තරලා රට පනින්නෙ නැත්තේ :shocked::shocked:

    මොකටද බං රට යන්නේ.. ලංකාවේ දොස්තර කෙනෙක් මාසෙට ලක්ෂ 10ක් වත් හොයනවා.. ;)