5000ට තියෙන එක දවසට 12යි.. මාසෙටම වැට් එක්ක 450ක් වගේ යනවා.. චැනල් 40ක් තියෙනවා.. අමතරව ගන්න චැනල් වලට වෙනම අයවෙනවා.. චැනල් එකක් අරන් එ දවස ඇතුලත ඩිඇක්ටිව් කරොත් එක දවසටයි අය වෙන්නේ.. දැන් අරන් දැන් ඩිඇක්ටිව් කරත් පැය 24ක් චැනල් එක තියෙනවා..
ඩිඇක්ටිව් නොකලොත් චැනල් එක දිගටම තියෙනවා ඩිඇක්ටිව්...