1. dragon-fighter

    TechZone අමනයෝ බංකොලොත් වෙලා පලයන් !

    මැශින් එක චෙක් කරාබන්.. මොනිටරේ චෙක් කරේ නෑ :( 22 අසූස් එකක්.. දැන් මාස 4ක් වගේ වෙනව අරන්.. හොදට වැඩනම් කරනවා
  2. dragon-fighter

    TechZone අමනයෝ බංකොලොත් වෙලා පලයන් !

    :O මම බාක්ලේස් එකෙන් ෆුල් මැශින් එකක් ෆිට් කරගත්තා.. ඒකේ මොනිටර් එකේ උඩම හීන් ඉරක් යනවා.. අවුලක් වෙයිද?
  3. dragon-fighter

    Sister Schools.....

    ගාල්ල මහින්ද විද්‍යාලය - සංඝමිත්තා විදුහල
  4. dragon-fighter

    Auto or Manual Vehicles?

    auto
  5. dragon-fighter

    මීමුරේ couple trip

    https://www.facebook.com/meemurewanaarana/?fref=ts&ref=br_tf මෙන්න මේ පේජ් එක කරන්නේ මගේ යාළුවෙක්.. මුන් ෂුවර් පොරවල්.. ඕන දෙයක් කෝල් කරලා කතාකරගන්න
  6. dragon-fighter

    සුපිරි මිනිසුන්

    සුපිරි මිනිසුන් https://www.youtube.com/watch?v=BTxuQwiY7eE වීඩියෝ එක බැළුවට පාඩුවක් වෙන එකක් නෑ.. අනිත් අයටත් බලන්න බම්ප් කරගෙන යන්න.. https://www.youtube.com/watch?v=BTxuQwiY7eE
  7. dragon-fighter

    -Sony Charishta Latest-

    මූනට කැට්ලෝපේස්ට් දාලා වැලි කඩදාසියක් අල්ලන්න වෙනවා... :):):rolleyes:
  8. dragon-fighter

    මීමුරේ couple trip

    මගේ යාළුවෙක් කරනවා.. ඕනනම් කන්ටැක්ට් දෙන්නම්
  9. dragon-fighter

    එලකිරි-ෆෝන් බයින් ගයිඩ්

    http://www.elakiri.com/forum/showthread.php?t=1723946 මෙන්න හොනර් බී මගේ රිවිව් එක
  10. dragon-fighter

    එලකිරි-ෆෝන් බයින් ගයිඩ්

    13 කට ගන්න පුළුවන් හුආවෙයි හොනර් බී.. කිට් කැට් තියෙන්නේ
  11. dragon-fighter

    එලකිරි-ෆෝන් බයින් ගයිඩ්

    samsung j5 වලට යන්න
  12. dragon-fighter

    එලකිරි-ෆෝන් බයින් ගයිඩ්

    http://www.gsmarena.com/huawei_honor_bee-reviews-7235.php 15ට අඩු සෙට් එකට මේක දාන්න.. හොදම ෆීචස් තියෙන ෆෝන් එකක්.. 1080 විඩියෝ ෆ්‍රන්ට් 2 මෙගා පික්සල්, බැක් 8 මෙගා පික්සල්, ඇන්ඩ්‍රොයිඩ් කිට් කැට් 1 gb ram
  13. dragon-fighter

    Titanic වල නොදැකපු ෆොටෝ...?

    +7 machan .... ela :)
  14. dragon-fighter

    Eset Or Kaspersky

    virus guard aka disable karala tnod run karanna. firewall akath disable karanna
  15. dragon-fighter

    Eset Or Kaspersky

    Eset Smart security is the best :) tukero.blogspot.com me link ake thiyenawa podi softwere kallak.. aken eset akata key daganna puluwan.. habai virus guard aka dala, aka desable karala.. ake advance setting walata gihin.. Computer>Anti virus and Spywere>Exclution walata gihin.. athanata...
  16. dragon-fighter

    Best Low Budget Phone

    අරන් මාස 4ක් වෙන කෙනෙකුත් කොමන්ට් කරලා තිබුනනේ :)

    No contents