Adblock in android

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට පොඩි හෙල්ප් එකක් ඕන මචං,

    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක බ්‍රව්සර් වලත් එක්කම ඇඩ් බ්ලොක් කරන්නේ කොහොමද මචං? උඹලා දන්න ඇප් එකක් හෙම තියේද ඇඩ් බ්ලොක් කරන්න? මම පාවිච්චි කරන්නේ ක්‍රෝම් බ්‍රව්සර් එක, ඒකෙ අනිවා ඇඩ් බ්ලොක් වෙන්න ඕන,

    ඉක්මනට රිප්ලයි එකක් දාපං මචං, කමෙන්ට් කරන හැමෝටම 9++ සළකනවා... එල!
     
    • Like
    Reactions: dragon-fighter

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    root karala thiyanawa nam ad-away kiyala app ekak thiyanawa daganna. hebei oya kisima ekak computer ekaka block karanawa wage sarthaka nehe. ehema sarthaka app ekak awama google eka store eken ban karanawa.
     
    • Like
    Reactions: sithija.h

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,210
    755
    113
    ublock origin addon eka thiyenawa anroid walatath,

    Root karalanam, xposed framework eka install karala minminguard daaganna.
     
    • Like
    Reactions: sithija.h

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Chrome browser eke ad block karanna one nam root karannama wenawa. Root karata passe ad away kiyala app ekak install karama kisima app ekakawath ad pennanne naha.

    Root karanne naththan Firefox for Android install karala ublock origin add on eka danna puluwan.
    Naththan ad block browser kiyala ekak thiyenawa play store eke.Firefox wagemai.
    Habai owa chrome tharam smooth naha.
    UC browser eketh ad blocker ekak thiyenawa.

    Naththan Samsung phones walata android 6.0 ekka ena stock broswer ekath ad block karanawa.

    Iphones dan default ad block support karata Google chrome nam ad block support eka root karanne nathuwa denne na mokada google ad sense eken google company eka oya ad pennala ganak hamba karana nisa.
     
    • Like
    Reactions: sithija.h

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මුලින්ම King root කියලා ඉන්ටනෙට් එකේ සර්ච් කරලා ඒ ඇප් එකේ ලේටස්ම වර්ශන් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න.. ඒකෙන් ලේසියෙන්ම ෆෝන් එක රූට් වෙනවා.. ඊට පස්සේ adaway නෙට් එකේ සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.. මේ දෙකම ඇන්ඩ්‍රොයිඩ් මාකට් එකේ නෑ මේවා තහනම් නිසා.. ඇන්ඩ්‍රොයිඩ්ලා තනිකර දුවන්නේ ඇඩ් වලින්නේ :D

    ඇඩ් අවේ ඉන්ස්ටෝල් කරාම එකේ තියෙනවා ඩවුන්ලෝඩ් ෆයිල්ස් ඇන්ඩ් ඇප්ලයි ඇඩ් බ්ලොකින් කියලා.. ඒක කරන්න.. ඊට පස්සේ බ්‍රවුසර් විතරක් නෙමෙයි ඇප්වලත් ගොඩක් ඇඩ්ස් බ්ලොක් කරනවා.. මමත් මේක මාර ගේමක් දීලා හොයාගත්තේ..

    මම මැච් ඔන්ලයින් බලන්න ගත්ත ඇප් වල මැච් බලන්නත් බැරිවෙන්න ඇඩ් වැටෙනවා.. ඒවා ගොඩක්ම බ්ලොක් උනා මේකෙන් :love:
     
    • Like
    Reactions: sithija.h

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,554
    2,381
    113
    Root කරලා host file එක දාගන්න.
    ඔකේ elakiri එහෙමත් ඇති notepad එකකින් අයින් කරගන්න..

    ආයේ කොහෙවත් ad එන්නෑ

    Mother of All AD-BLOCKING

     
    • Like
    Reactions: sithija.h