පොඩි අවුලකට තියෙන්නේ මෙන්න මේක තමා. එල් ජී ල පවර් වැඩිම ස්නැප්ඩ්රැගන් 810 චිප් සෙට් එකකට යන්නේ නැතුව මේකට එවලා තියෙන්නේ ඊට වඩා බලයෙන් අඩු ස්නැප්ඩ්රැගන් 808 චිප්සෙට් එක. වෙනස තමා මේකේ තියෙන්නේ කෝර් 6 යි. 810 එකේ කෝර් 8 යි. අනික තමා GPU එකට එන්නේ Adreno 418 එක. 810 එකේ එන්නේ මීට වඩා පවර්ෆුල් Adreno 430 එක. රැම් එකනම් 3 GB එවලා තියනවා. එදිනෙදා ජීවිතයෙදි නම් වෙනසක් දැනෙන්නෙම නෑ. ඒත් ගොඩක්ම ග්රැෆික් ඔනේ ගේම්ස් වලදි නම් වෙනසක් තියනවා S6, අයි ෆෝන් 6 එක්ක බැලුවම.


30කට විතර ගන්න පුලුවන් samsung හරි HTC හරි ෆෝන් එකක් කියනවලකෝ...
dual sim වෙන්නත් ඕනෙ 4G වෙන්නත් ඕනෙ
bump එකක්වත් දාගෙන යන්න.
වැදගත් ලිපියක්. රෙප් දුන්නා.
මේ 3න් වඩා හොද මොකද්ද?
Galaxy Grand Prime (LTE)
LG Leon 4G-LTE
Redmi 2 4G LTE
නැත්නම් මේ මිල පරාසයෙ (25,000) වෙන මොන ෆොන් එකද හොද?
15k walata adu lollipop phone monowada thiyenney ?
Acer Liquid Z220 jaraawakda ?
thanks