මිස්ටර් බීන්

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ලොකු කුඩා කාගේත් ආදරය දිනා ගත් මිස්ටර් බීන් හෙවත් රෝවන් ඇට්කින්සන්ගේ මෝටර් රථය පසුගිය දිනක විකුණා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඇට්කින්සන්ගේ F1 නමැති මෙම මෝටර් රථය මිලදී ගනු ලැබ ඇත්තේ, බ්‍රිතාන්‍ය ජාතික ගැණුම්කරුවෙකු විසිනි.

    මෙහි ඇති විශේෂත්වය වන්නේ, මීට වසර 18කට පෙර මිස්ටර් බීන් ස්ටර්ලිං පවුම් 540,000කට මිලදී ගත් මෙම රථය ස්ටර්ලිං පවුම් මිලියන 8 කට අලෙවි කිරීම ය.

    මිස්ටර් බීන් 1997 වසරේදී මිල දී ගෙන ඇති එම F1 මෝටර් රථය විකිණීමෙන් වසර 18කට පසු ඔහු ලබා ඇති ලාභය, ස්ටර්ලිං පවුම් මිලියන 7 ද ඉක්මවා තිබේ.

    වෙළෙඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, මිස්ටර් බීන් භාවිත කළ හෙයින් එම මෝටර් රථයට ඉහළ ඉල්ලුමක් ලැබී ඇති බව ය.

    ඊට අමතරව, එම සුපිරි මෝටර් රථය තත්පර 3.2ක තරම් සුළු කාලයකදී පැයට සැතපුම් 241ක උපරිම වේගයකට ළඟා විය හැකි සුවිශේෂී මෝටර් රථයකි.

    කෙසේ වෙතත්, මෙම මෝටර් රථය කිහිප වරක් ම බරපතළ අනතුරුවලට ලක් වී තිබේ.

    atkinson-583027.jpg

    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තත්පර 3.2ක තරම් සුළු කාලයකදී පැයට සැතපුම් 241ක උපරිම වේගයකට ළඟා විය හැකි සුවිශේෂී මෝටර් රථයකි

    Sure da meka.. anika me ganata oya wage happichcha magulak ganna eunuth me loke innawane..
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    තත්පර 3.2ක තරම් සුළු කාලයකදී පැයට සැතපුම් 241ක උපරිම වේගයකට ළඟා විය හැකි සුවිශේෂී මෝටර් රථයකි

    Sure da meka.. anika me ganata oya wage happichcha magulak ganna eunuth me loke innawane..

    සැතපුම් නම් වෙන්න බැහැ කිලෝමීටර් වෙන්න ඕනා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එම සුපිරි මෝටර් රථය තත්පර 3.2ක තරම් සුළු කාලයකදී පැයට සැතපුම් 241ක උපරිම වේගයකට ළඟා විය හැකි සුවිශේෂී මෝටර් රථයකි.

    හයියෝ සල්ලි ඕක ලියපු එකා ජීවිතේට වාහනයක් තියා බයික් එකක්වත් පැදපු එකෙක් නෙමේද කොහෙද..:lol:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    සැතපුම් නම් වෙන්න බැහැ කිලෝමීටර් වෙන්න ඕනා
    The McLaren F1 has a top speed of 240 mph (386 km/h)

    max speed eka hari eth 3.sec walin ena eka weradi thamai :rofl:

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    එම සුපිරි මෝටර් රථය තත්පර 3.2ක තරම් සුළු කාලයකදී පැයට සැතපුම් 241ක උපරිම වේගයකට ළඟා විය හැකි සුවිශේෂී මෝටර් රථයකි.

    බොරු. ඕක නිවැරදි වෙන්න ඔනේ 3.2s to reach 60 MPH kiyala

    mclaren-f1.jpg
    :love::love::love::love::love:
     
    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    එම සුපිරි මෝටර් රථය තත්පර 3.2ක තරම් සුළු කාලයකදී පැයට සැතපුම් 241ක උපරිම වේගයකට ළඟා විය හැකි සුවිශේෂී මෝටර් රථයකි.

    බොරු. ඕක නිවැරදි වෙන්න ඔනේ 3.2s to reach 60 MPH kiyala

    mclaren-f1.jpg
    :love::love::love::love::love:

    :cool::cool::cool: