මොන මගුලක්ද බන් මේ Dialog 1ට වෙලා තියෙන්නේ.

speed 1 අම්බ චා වෙලා නේ බන් දැන්...ඉස්සර hspa + DC ස්පීඩ් 1 2Mbps (IDM වල) විතර ආපු 1 දැන් 200KBps පනින්නේත් බොහොම අමාරුවෙන්.

...හෝමාගම පැත්තේ එවුන් ඉන්නවනම් කියපන්කො උම්බලටත් මෙහෙමද කියල.දැන් signal තියෙන්නෙත් hspa විතරය්.ඒකත් signal නිතරම අඩු වෙඩි වෙනවා.stable නෑ නෙ.උඹලටත් මෙහෙම case 1ක් තියෙනවද.