එයාව දැක්කාම අවුරුදු ගානකට පස්සේ.........

AKI-SL

Well-known member
  • Sep 4, 2014
    725
    314
    63
    lankawe
    මේ ත්‍රේඩ් එක කියෙවන් යද්දී පරණ මතකයන් අලුත් උනා.:(first love එක ඉවර උනේ 2012 valentine day එක දවසේ ,තාමත් ඉස්සර වගේ දරුනුවට නැතත් මතක් වෙන්නේ එයාවම විතරයි.අවුරුදු 3 යි මාස 4 කට පස්සෙත් එයාව අමතක කරලා වෙන කෙනෙකුට ලං වෙන්න බැරි උනා:no: .වෙලාවකට මං ගැනෙන මටම පුදුමයි බන්................:love::love::love:
     
    • Like
    Reactions: gaiya#1

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හ්ම්ම්ම්.... අත්දැකීම් නම් නෑ.. ඒත් දුක හිතුන දෙන්න ගැනම...:sorry:
    අමුතුම දුකක් ඒක.. සමහරවිට උඹ ඒ ගැන කියල තියෙන නිසා වෙන්නත් ඇති..:baffled: SaCy.StYLe කියල තියෙන දේ ඇත්ත.. දැන් ඉතින් ගොඩක් දේවල් වෙනස් වෙලා ඉවරයි.. ඒයාටත් වෙන කෙනෙක් ඉන්නවා.. උඹටත් එහෙමයි... අමතකර කරන එක ලේසි නෑ තමයි.. පැත්තක ඉඳන් අපි කියන ඒව අරන එකත් ලේසි නෑ තමයි.. ඒවුනත් ඉස්සරහ ගැනත් හිතන එක හොඳයි නේ..:yes:

    මමත් දේරා වල ඉන්නෙ..:)
     
    • Like
    Reactions: gaiya#1

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,363
    613
    113
    Colombo
    පරණ මතකයන් හිතට එද්දී දැනෙන හැගීම් කියන්න බෑ මචන්. පපුව පිච්චිලා යන තරම් වේදනාවයි වෙලාවකට.
     
    • Like
    Reactions: gaiya#1

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,783
    113
    හෙල බිමේ
    මේ ත්‍රේඩ් එක කියෙවන් යද්දී පරණ මතකයන් අලුත් උනා.:(first love එක ඉවර උනේ 2012 valentine day එක දවසේ ,තාමත් ඉස්සර වගේ දරුනුවට නැතත් මතක් වෙන්නේ එයාවම විතරයි.අවුරුදු 3 යි මාස 4 කට පස්සෙත් එයාව අමතක කරලා වෙන කෙනෙකුට ලං වෙන්න බැරි උනා:no: .වෙලාවකට මං ගැනෙන මටම පුදුමයි බන්................:love::love::love:

    එයාට මොකද බ්‍රො උනේ?????
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දෙදිනක් පුරා පැවතී දරුණු සුළි උණාටුවෙන් පසු මම අද ඇයව මුණ ගැසීමට ගියෙමි... මා ආදරයෙන් පිළිගත් ඇය ඇයගේ අතෙන් සාදා දුන් තේ කෝප්පයක රස බැලුවෙමි...

    මද වෙලාවක් දොඩමළු වීමෙන් පසු අප එකිනෙකට ලං උනෙමි.. මම ඇයව හද පුරා තුරුල් කර ගතිමි.. ඇයද මගේ උණුසුමේ තුරුල් වුණි... ඒ අතර උණුසුම් තොල් පෙතිවල රසද වින්දෙමි... මද වෙලාවකට පසු ඇය මා නෙත් දෙස බලමින් කථාවට මුල පිරුවේය...

    ඇය පැවසුවේ ඇයටත් ඔහුටත් එකතු වීමට උදවු කරන ලෙසයි... ඇය මාත් ඔහුත් අතර මානසික පීඩනයකට හසුවී ඇත.. මට හැඟි ගියේ මා ඔවුන් අතර බාධාවක්දෝ කියාය... ඇයට ස්වයං තීරණ ගැනීමට බාධාව මා දැයි මට සිතිණි.. ඇයට ඔහු අවශ්‍යය බවත් ඔහු හැර වෙනකෙක් සමග විවාහ නොවෙන බවත් පැවසීය... නුදුරු දිනක යළි පෙර සේ පෙම්වතුන් සේ සිටින බවද අඹු සැමි සබඳතාවකට ඉඩ ඇති බවද ඇය පැවසීය... මොහොතක් නිහඬ වී සිටි මම හඬ අවධි කලෙමි...

    මා විමසා සිටියේ මා ඔබ දෙපල අතර බාධාවක්දෝ කියායි... ඇයගේ පිළිතුර වූයේ නැත යන්නයි.. නැවතත් මම හඬ අවධි කලෙමි.. මා ඔබ දෙපළට සමුදී යන්නදැයි විමසීමි.. ඇයගේ පිළිතුර... "එපා අයියේ... යන්න එපා මාව දාලා.. මට ඔයාගේ ආදරේ ඕනේ.."

    උබතෝකෝටික ප්‍රශ්නයකි.. පාඨක ඔබද වික්ෂිපතයට පත්වනු නිසැකය... ඇය පැවසුවේ ඇය ඔහු හා සමග සිටියද මාද මාගේ ආදරයද අවශ්‍ය බවය... ඔහු ඇයගේ දෙවියන් උවද ඇයගේ සිහින කුමරු මා බව ඇය කියයි.. මා දක්වන ලද ආදරය සෙනෙහස මින් පෙර කිසි කෙනෙකුගෙන් නොලද බවත් එය ඇයට අවශ්‍ය බවත් පැවසීය..

    මොහොතකට පසු මම ඇයගෙන් මෙසේ විමසීමි... ඔබ ඔහු සමග ජීවිතය ගෙවද්දී මට ඔබ සමග අඹුසැමි සබඳතාවකට ඉඩ ඇත්දැයි විමසීමි.. ඇය එක හෙලා කැමති විය... ඇය ඔහු හා සමග සිටියද මා හා සමගද ඉඳ හිට සිටීමට කැමති විය... නමුත් මට එතරම් හිත් නොදේ.. පැත්තකට වි සිටිම යහපත් බව දැනේ...

    ඇය මැරීගෙන පෙම් කලද ඔහු කිසි දිනක ඇයව සරණ පාවා නොගන්නා බව මම ඉරහඳ මෙන් දනිමි.. ඔහුද ඉඳ හිට සංවාසයේ යෙදීමට ඇයව යොදා ගනී... ඇයට කෙතරම් තේරුම් කර යහමගට ගැනීමට උත්සහ කලත් සියල්ල ගඟට කැපූ ඉනි මෙනි...

    ඇයටද යන කලදසාවක් තිබිය යුතුවේ.. ඇයටද ජීවිතයක්, ආදරයක්., රැකවරණයක් තිබිය යුතුවේ... එහෙයින් ඔවුන් දෙපළට එක් වෙන්නට ඉඩදී සතුටු සිතින්
    ඇයගෙන් වෙන් වීම කළයුතු බව හැඟේ... තරමක් අපහසුය... දුෂ්කරය... ඒත් ඒ කවදාද...???

    අවුරුදු 10ක සංවාස අතීතයක් හෙබි ඇය පිළිබඳ ගානක් නොවූ මට නැවත ඇය ඔහු සමග සංවාසයේ යෙදීම මට පිහියකින් පපුවට අනින සුළුය..

    දැන් ඇය මට වෙනදා මෙන් කෙටි පණිවිඩ දුරකථන ඇමතුම් නොදේ.. ඔහු සමග පෙම් කෙළියේ යෙදෙන බව දනිමි.. ඔහු නැති කාළයේ මා සමග රෑ පහන් වනතුරු පෙම් කෙළි කල හැටි සිහිවේ...

    මටද තව දුරටත් දුක් විඳිය නොහැක... මා මට ආදරය කල යුතුව ඇත..එය වෙනදාට වඩා මට දැනේ.. ඇයව අත හැරියද ඉඳ හිට රොන් බීමට හිත් දේ.. ම්ම්ම්ම්හ්හ්හ්හ්....
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මාත් කෙල්ලගෙන් අයින් වෙච්ච කාලේ අහපු බූට් සින්දුවක් අහන ගමන් ඉන්නේ.
    කිසිම හැන්ගීමක් දැනුනේ නැ.
    අතීතයට සීල් තියල ඉවරයි,දැන්
    මට මන් ගනම් සතුටුයි.
    :D:D
     
    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    මේ වගේ දෙයක් උනාම තව දුක වැඩියි.
    හිතන්න හැමදාම එයාව දකිනවා. හැබැයි කවදාවත් එයාව මගේ කරනගන්න බෑ.
    එක තමයි නොමැරී මැරෙනවා කියන්නේ.

    තමන්ට කවදාවත් අයිති කරගන්න බැරි දෙයක් දිහා බලාගෙන ඉන්න එපා.
    එකෙන් සදහටම ඈත් වෙන්න

    There was a time ..... mhhhh now im married

    වල්පාල;20411199 said:
    sathutu weyan ban kella ubath 1ka hina una 1ka gana..apita ehemawat na

    Rep+ :(:(:(:(:(:(:(:(
     
    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    මේ ත්‍රේඩ් එක කියෙවන් යද්දී පරණ මතකයන් අලුත් උනා.:(first love එක ඉවර උනේ 2012 valentine day එක දවසේ ,තාමත් ඉස්සර වගේ දරුනුවට නැතත් මතක් වෙන්නේ එයාවම විතරයි.අවුරුදු 3 යි මාස 4 කට පස්සෙත් එයාව අමතක කරලා වෙන කෙනෙකුට ලං වෙන්න බැරි උනා:no: .වෙලාවකට මං ගැනෙන මටම පුදුමයි බන්................:love::love::love:

    හ්ම්ම්ම්.... අත්දැකීම් නම් නෑ.. ඒත් දුක හිතුන දෙන්න ගැනම...:sorry:
    අමුතුම දුකක් ඒක.. සමහරවිට උඹ ඒ ගැන කියල තියෙන නිසා වෙන්නත් ඇති..:baffled: SaCy.StYLe කියල තියෙන දේ ඇත්ත.. දැන් ඉතින් ගොඩක් දේවල් වෙනස් වෙලා ඉවරයි.. ඒයාටත් වෙන කෙනෙක් ඉන්නවා.. උඹටත් එහෙමයි... අමතකර කරන එක ලේසි නෑ තමයි.. පැත්තක ඉඳන් අපි කියන ඒව අරන එකත් ලේසි නෑ තමයි.. ඒවුනත් ඉස්සරහ ගැනත් හිතන එක හොඳයි නේ..:yes:

    මමත් දේරා වල ඉන්නෙ..:)

    පරණ මතකයන් හිතට එද්දී දැනෙන හැගීම් කියන්න බෑ මචන්. පපුව පිච්චිලා යන තරම් වේදනාවයි වෙලාවකට.

    REP+:(:(:(:(:(
     
    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    හ්ම්ම්ම්.... අත්දැකීම් නම් නෑ.. ඒත් දුක හිතුන දෙන්න ගැනම...:sorry:
    අමුතුම දුකක් ඒක.. සමහරවිට උඹ ඒ ගැන කියල තියෙන නිසා වෙන්නත් ඇති..:baffled: SaCy.StYLe කියල තියෙන දේ ඇත්ත.. දැන් ඉතින් ගොඩක් දේවල් වෙනස් වෙලා ඉවරයි.. ඒයාටත් වෙන කෙනෙක් ඉන්නවා.. උඹටත් එහෙමයි... අමතකර කරන එක ලේසි නෑ තමයි.. පැත්තක ඉඳන් අපි කියන ඒව අරන එකත් ලේසි නෑ තමයි.. ඒවුනත් ඉස්සරහ ගැනත් හිතන එක හොඳයි නේ..:yes:

    මමත් දේරා වල ඉන්නෙ..:)

    eka atha mchan , dan itin mona karannada:( :(:(
    Diera koheda machan?:cool:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    උබ බය වෙන්න එපා මල්ලි.....
    මල්ලි ඕක පිරිමි සංහතියටම තියෙන පොදු ප්‍රශ්නයක්.....
    එදා මෙදා තුර ඔක්කොටොම තියෙන එකක්....
    අපි බොහෝදෙනෙක් ඔය කඩඉම පැනල ඉන්නේ......
    උබත් ඔන්න ඔහේ ඕක පැනැපන් බං .....

    මටත් මගේම නොවෙන මගේම ආදරයක් තිබුන.....(2-3ක් විතර....:rolleyes::rolleyes::rolleyes:)
     
    Last edited:
    • Like
    Reactions: gaiya#1

    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    උබ බය වෙන්න එපා මල්ලි.....
    මල්ලි ඕක පිරිමි සංහතියටම තියෙන පොදු ප්‍රශ්නයක්.....
    එදා මෙදා තුර ඔක්කොටොම තියෙන එකක්....
    අපි බොහෝදෙනෙක් ඔය කඩඉම පැනල ඉන්නේ......
    උබත් ඔන්න ඔහේ ඕක පැනැපන් බං .....

    මටත් මගේම නොවෙන මගේම ආදරයක් තිබුන.....(2-3ක් විතර....:rolleyes::rolleyes::rolleyes:)

    :shocked:ammo 2-3k lol :rolleyes::rolleyes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උබ බය වෙන්න එපා මල්ලි.....
    මල්ලි ඕක පිරිමි සංහතියටම තියෙන පොදු ප්‍රශ්නයක්.....
    එදා මෙදා තුර ඔක්කොටොම තියෙන එකක්....
    අපි බොහෝදෙනෙක් ඔය කඩඉම පැනල ඉන්නේ......
    උබත් ඔන්න ඔහේ ඕක පැනැපන් බං .....

    මටත් මගේම නොවෙන මගේම ආදරයක් තිබුන.....(2-3ක් විතර....:rolleyes::rolleyes::rolleyes:)
    මේක නම් හරිම හරි.