මිත්රය, ඩාර්වින්ගේ මතයත් විවාධයට ලක් වී ඇත. එමෙන්ම, දෙවියන් මිනිසා මැවුවාය යන කියමනත් අමූලික අසත්යක් බවට පත්වී ඇත. මෙයට වෙනත් විකල්පයක් තිබේ. මා මෙහි එය නොදක්වන්නේ, ඔබ සියළු දෙනා එය විසිළුවකට ගන්නා හෙයිනි. මානවකල්ප වානරයා සිට දියුනු හෝමෝ-සේපියන් දක්වා මිනිසාගේ සම්භවය ස්වාභාවිකව සිදුවූවා යැයි...