1. Dark_Night_of_the_Soul

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 5

    @ayomi thanki bud. did my best, great you liked it ;-)
  2. Dark_Night_of_the_Soul

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 5

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 5 ..සත් වෙනි ආගාරය කාලවර්ණ වෙල්වට් රෙද්දෙන් සීලිමෙහි සිට බිත්ති දිගේ පහළට මුළු මනින්ම ආවරණය කර තිබුනේය. එය බරැති රැළි නංවමින් ගලා හැලුනේ ඊට සමාන ම කාලවර්ණ රෙද්දකින්ම නිමවා තිබූ බුමුතුරැනත් මතටය. එහෙත් මෙම කාමරයෙහි පමණක්, එහි ජනේලය, එහි අලංකරණයන්ගේ පැහැය සහ හැඩය...
  3. Dark_Night_of_the_Soul

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 4

    so u hv a little time to dream of it's end, before it ends lol
  4. Dark_Night_of_the_Soul

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 4

    Yo sis, it's a small story, it'll end in no no time believe me hehe
  5. Dark_Night_of_the_Soul

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 4

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 4 ..එහි තිබූ කාමර ඉතා අක්‍රමවත් ලෙස විසුරැවා තිබූනේය. මෙහෙයින් කෙනෙකුට එක්වරකට දැකගත හැකි වූයේ ඉතා සුළු ඉඩක් පමණි. සෑම යාර විස්ස තිහකටම වරක් කොරි‍ඩෝර වල තියුණු නැම්මක් දැකගත හැකි විය. ඒ නැමි වලින් කෙනෙකු හැරැනු විට දැකගත හැකිවනුයේ පෙර තිබුනාට වඩා වෙනස්ම දර්ශණයකි...
  6. Dark_Night_of_the_Soul

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 3

    ඔව් ඒක හින්දම තමයි මාත් කැමති. පෝ ගේ ඕක්කොම පොත් වගේ කියවල තියනවද? මිනිහා මැරැනේ පිස්සු හැදිල නේ
  7. Dark_Night_of_the_Soul

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 3

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 3 මෙසේ, මන්දිරය තුළ කම් සැපෙහි ගැලෙමින්ද, පිටත දේශය වසංගතයෙන් කෲර ලෙස ඇලලෙමින්ද මාස පහ හයක් ගිය තැන දී, ප්‍රොස්පෙරෝ කුමරැ තම මිතුරැ මිතුරියන් සතුටු කිරීම පිණිස, වෙස් මුහුණු පැළදගත් (masked ball) බාල් නැටුමක් සංවිධානය කිරීමට කල්පනා කළේය. මෙම මහා බාල් නැටුම අතිශයින්...
  8. Dark_Night_of_the_Soul

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 2

    Hey thanks Ayomi (Y). No, i haven't translated this. This is a GREAT book and I love it. I'm gonna translate this part by part till end.
  9. Dark_Night_of_the_Soul

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 2

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 2 එහෙත් ප්‍රොස්පෙරෝ කුමරැ (රජු) නිර්භය වූ අතර ඔහුගේ සිත නොකැළඹී පැවතිනි. වසංගතය මගින් ජනාතාවගෙන් අඩක් මියගිය මොහොතේ දී, ඔහු තම නිර්භය වූද කෙළිලොල් වූද මිතුරන් දහසක් දෙනා තමා වෙත කැදවාගත්තේය. මේ පිරිස, ඔහුගේ රාජ සභාවෙහි සිටි නයිට්වරැන්ගෙන්ද, ඔවුන්ගේ පෙම්වතියන් සහ...
  10. Dark_Night_of_the_Soul

    "Wijesekara" KB on Ubuntu

    Hi okkotoma! Man Ubuntu 13.04 stable wala sinhala install kala. Man windows wala sinhala keyboard eka pawichchi kale "wijesekara" (w - "a", p - "cha" etc). Eth ubuntu wala enne wijesekara neme, e nisa type karanna danna hariyata. Ubuntu wala wijesekara ganna kramayak thiyanawada? Pilithuru...
  11. Dark_Night_of_the_Soul

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 1

    මගේ ආසන්නතම අනුමානයට අනුව, මේක 1350 දී ඇතිවුණු "කළු මරණය" නැමති රෝගය පාදක කරගෙන ලියන්න ඇති. කළු මරණයේ ලක්ෂණ මෙහෙමයි: * කිහිලි වල සහ රහස් ප්‍රදේශ වල ඇති වන ඇපල් ගෙඩි තරම් ලොකු ගෙඩි * පස්සේ මේ ගෙඩි ඇග හැම තැනම පැතිරෙන්න ගන්නවා. ඊලගට පුපුරලා ලේ ගලනවා. * තදබල උණ සහ ලේ වමනය යාම * රතු පුල්ලි සහ කුශ්ඨ...
  12. Dark_Night_of_the_Soul

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 1

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 1 රතු මරණය විසින් බොහෝ කලක සිට දේශය විනාශ මුඛයට ඇද දමන ලදී. කිසිදු වසංගතයක් මෙතරම් මාරාන්තික හෝ බියකරැ වූයේ නැත. රැධිරය එහි ප්‍රතිමූර්තිය වූ අතර, රැධිරය එහි සංඥාව විය -- රක්ත වර්ණය සහ බියකරැ ලෙය. රෝගය ඇරඹුමේදී හදිසි වේදනාවන් ඇති වූ අතර, හදිසි ක්ලාන්තය එහි ඇරඹුම්...
  13. Dark_Night_of_the_Soul

    ඡායාව සහ මනහ්කල්පිතය

    ඡායාව සහ මනහ්කල්පිතය "පෙර දින ඔහු ජීවත්ව සිටියේය. ඔහුගේ මෘදු වදන් සවනට ඇසිය හැකි විය. එහෙත් අද ඔහු නැත. අහෝ රාත්‍රිය, අහෝ මීදුමෙහි පැටළුණු මහා කදු ශිකර, අහෝ ගැඹුරැව හුස්ම හෙලන සාගරය, අහෝ මුළු ලොවෙහිම නිමක් නැති කථාන්තරයන් ඔබගේ පියාපත් මත පටවා ගෙන ගෙනන නොසන්සුන් සුළග, අහෝ වළාකුලින් පුල්ලි...

    No contents