1) අපි පාවිච්චි කරන පී.සී එකෙන් කොහෙ ගියත් ප්‍රශ්ණ. ටෝර් වගේ ඒවලින් කරන්නේ ඒ ප්‍රශ්ණ සෑහෙන්ට අඩු කරලා දෙන එක. මොකද සර්වර්ස් 4කින් විතර ඩේටා පිල්ටර් වෙලා එන නිසා. ඩාර්ක් උනත් නිකන් උනත් ඉන්ටර්නෙට් එකේ සම්පූර්ණ ආරක්ෂාවක් කියලා දෙයක් තියනවා කියලා මම හිතන්නේ නෑ.
2) Virtual machine මැශින් එකකින්...