පඩි වැඩි කරලා නෙද

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පඩි වැඩි කරලා නෙද

    මැති ඇමති වෙස හැත්තගෙ පඩි වැඩි කරලා කියන්නෙ
    පට්ට නෙද සිංහලු :baffled:

    Unp පාක්ශිකයන්ට සතුටු ඇති , උන්ගෙ පක්ශෙ උන්ගෙ පඩි වැඩි කරලා :lol:

    පොහොට්ටුව පාක්ශිකයන්ට අවුල් ඇති , පොහොට්ටුව ආන්ඩුවක් තිබ්බා නම් උන්ගෙ උන්ටනෙ පඩි වැඩි වෙන්නෙ කියලා :lol:

    Jvp උන්ට ගානක් නැ ඉතින් මන්ත්‍රී වාරප්‍ප්‍රසාද තියෙනවනෙ

    සන්දානෙ උන්ටත් චුන් ඇති පඩි වැඩි කරලා නිසව්

    පක්ශෙ බදන් චන්දෙ දෙන උන්ට හුලන් :lol: