ඇඟ බේරගන්න කතාවක් නේ මචන් මේක. තමන් රජය ඇතුලෙම නම් ඉන්නේ, මේවට ප්‍රකාශ නිකුත් කරන්න කලින් ඇතුලෙ ඉන්න අයම සාකච්චා කරල කියාදෙන්න එපැයි.
ඇතුලේ ඉඳන් රෙද්ද උස්සල පෙන්නනවා වගේ ප්‍රකාශ නිකුත් කරල නිකන් ඉන්නේ මේගොල්ලො අන්ත අසරණ වෙලාද? එහෙනම් අයින් වෙන්න බැරි ඇයි? මෙගොල්ලොන්වත් FCID ගෙනියයි කියල බයටද...